Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
අද කොටස් වෙළෙඳ පොළ
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
මහා පරිමාන ව්‍යාපෘති තොරතුරු රැසක් ජනතාවගෙන් හංගලා
පුවත්
September 1, 2024
මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර නොමැති බව අනාවරණය වෙයි. මේ බව අනාවරණය වී ඇත්තේ වෙරිටේ...
මන්නාරමේ යුද්ධය තවමත් ?
පුවත්
September 1, 2024
ප්‍රසන්න ප්‍රදීප් කුමාර විසිනි උතුරේ වර්ගවාදී අර්බුදය පැවැති කාලයේ ආරක්ෂක හේතූන්වලට යැයි කියමින් යුද, ගුවන් හා නාවික හමුදාව මගින් අත්පත් කරගත් ඉඩම් යුද්ධය අවසන් වී වසර...
අතුරුදන්වූ රුසියානු යානයේ සුන්බුන් හමුවේ
පුවත්
September 1, 2024
සංචාරකයින් 19දෙනකු රැගෙන යමින් සිටියදී අතුරුදන් වූ රුසියානු හෙලිකොප්ටරයේ සුන්බුන් නැගෙනහිර කඳුකර ප්‍රදේශයෙන් සොයාගෙන ඇතැයි වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ කාර්යමණ්ඩලයේ තිදෙනකු ද...
තායි උමගේ සිරවූ විදෙස් කම්කරුවන් තිදෙනා මරුට
පුවත්
August 30, 2024
තායිලන්තයේ පාක් චොන් දිස්ත්‍රික්කයේ කඩා වැටුණු දුම්රිය උමගක සිරවුණු විදේශීය කම්කරුවන් තිදෙනා මියගොස් ඇති බව තායි බලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ දින පහක් පුරා මොවුන්...
පුතා ඝාතනයට සැකපිට පියා අත්අඩංගුවට
පුවත්
August 30, 2024
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදි ඊයේ(29) පෙරවරුවේ ඝාතනයට ලක්ව තිබී සොයාගත් 24 හැවිරිදි තරුණයාගේ මරණයට සැකපිට ඔහුගේ පියා අත්අඬංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන්නේ තියුනු ආයුධයකින් කපා කොටා මෙම...
රංගේ මහලේකම් ධූරයෙන් ඉවතට?
පුවත්
August 30, 2024
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කිරීම පිලිබඳ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්සන් තබා ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග...
2024 ජනාධිපතිවරණය, අපේක්ෂකයන්ගෙන් අමුතු ඉල්ලීම්
පුවත්
August 30, 2024
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති ඇතැම් අපේක්ෂකයින් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් අමුතු ඉල්ලීම් ඉල්ලා ඇතැයි වාර්තා වේ. තොරතුරු වාර්තා වී ඇති ආකාරයට එක් ජනාධිපති අපේක්ෂකයෙකු...
2024 ජනාධිපතිවරණය, අපේක්ෂකයන් තිදෙනෙක් අතුරුදන්
පුවත්
August 30, 2024
2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් අපේක්ෂකයන් තිදෙනකු සොයාගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් දුරකථයට පවා ප්‍රතිචාර නොදක්වන බවත් මැතිවරණ කොමිසන් සභාව පවසයි. මේ...
යාපනයේ දූපත් තුනක විදුලි ව්‍යාපෘති සඳහා ඉන්දීය ආධාර
පුවත්
August 29, 2024
යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක හයිබ්‍රිඩ් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පළමු ගෙවීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් විදුලිබල හා...
කොවිඩ් සමයේ මුස්ලිම් දේහ ආදාහනයට නිර්දේශ කළේ කවුද?
පුවත්
August 29, 2024
කොවිඩ් කාළසීමාව තුළ මියගිය මුස්ලිම් සහ අනෙකුත් ආගමික කණ්ඩායම් වල පුද්ගලයින්ගේ දේහ ආදාහනය කිරීමට නිර්දේශ කළ අයගේ වගවීම පිළිබඳව සොයා බැලීම සඳහා අනෙකුත් පක්ෂ...
ඉන්දුනීසියාවේ විරෝධතා
factum
August 26, 2024
නිතූ ආධිත්‍ය විසිනි ඉන්දුනීසියාව සිය මැතිවරණ නීතිවලට යෝජිත සංශෝධනවලට එරෙහිව පුලුල් විරෝධතාවලට මුහුණ දෙමින් සිටී. මෙම විරෝධතා දේශීය හා ජාත්‍යන්තර උත්සුකයන් යන දෙකම අවධාරනය කරයි....
දූෂිත රටකට හේතු වූ අනුග්‍රාහකත්ව දේශපාලනය අවසන් කරමු
පුවත්
August 25, 2024
රටේ දේශපාලනය දූෂිතයි නේද ? කාටහරි මේ දූෂණය නතර කළ හැකි ද ? අපි සාකච්ඡචා කරන්නේ ඒ ගැන අනුග්‍රාහක සේවාදායක දේශපාලනය අවසන්කරන තුරු කාටවත් මේ දෙූෂිත දේශපාලනය නතර...
1
...
34
35
36
...
1,046
Page 35 of 1,046
Recent articles
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok