spot_img
spot_img

Author: Editor Rata

ජනාධිපතිවරණය කල් දාන්න යැයි ඉල්ලූ පෙත්සම ඉවතට. පෙත්සම්කරුට දඩ

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට...

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මරුට, ගායිකා සුජීවාට බරපතලයි

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු  මියගොස් ගායිකාවක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය...

කතරගම දී, කිඹුල් ප්‍රහාරයකින් මරුට

කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට ගොස් මැණික් ග‍ඟේ දිය නාමින් සිටි පුද්ගලයකු කිඹුලකුගේ ප්‍රහාරයට ලක්ව දියේ ගිලී මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි. මෙම පුද්ගලයාගේ අනන්‍යතාව...

78 හැවිරිදි කතකට අතවර කර, ඝාතනය කළා යැයි 17 හැවිරිදි සිසුවකු රිමාන්ඩ්

බලංගොඩ දොරවෙළ ඔය අසළ දී 78 හැවිරිදි කාන්තාවකට අතවර කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවකු ලබන 08 වැනි...

හිජාබයට එරෙහි, ලිංගික සමානාත්මතාව ගරුකරන ජනාධිපතිවරයෙක් ඉරාන ජනතාව තෝරාගනී

ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරියකු වන මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්ව ඇත. ඉරාන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2025 ජුනි මාසයේ දී වුවත් හිටපු ජනාධිපති ඊබ්‍රාහිම්...

පියුමි හංසමාලී, පඹගාලක

කුෂ් සහ ක‍ොකේන් තොගයක් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි නමට ලියාපදිංචි කරන...

ජනාධිපතිවරණය‍ට වාරණයක් ඉල්ලූ පෙත්සමට එරෙහි, අතරමැදි පෙත්සම් රැසක්

ජනාධිපතිවරණය 2024 වර්ෂයේ දී පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක්...

ජනාධිපති ධූර කාලය දිගු කිරීමට, හදිසි පනතක් ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව එක් ස්ථානයක ජනාධිපති ධූර කාලය වසර 05ක් ලෙසත්, තවත් ස්ථානයක වසර 06ක් ලෙසත් සටහන්ව තිබීමේ ගැටලුව විසඳීම සඳහා...

යුරෝපයට යන අතරමග, 89ක් අවසන් ගමන් යයි

යුරෝපය දක්වා යමින් සිටි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් අප්‍රිකාව ආසන්න මුහුදේ ගිලී යාමෙන් 89 දෙනකු මියගොස් 05 හැවිරිදි දැරියක් ඇතුළු 09 දෙනකු දිවි...

සාගලගේ රථ පෙළක් වීඩියෝ කළැයි, තරුණයකු අත්අඩංගුවට

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ගමන් ගත් රථ පෙළක් වීඩියෝ කළා යැයි 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව ‍කොල්ලුපිටිය...

සමාජ මාධ්‍ය ජාලයක්, පරිශීලකයන් අතරමං කරයි

twiter නමින් පැවැති වත්මන් ‘X’ සමාගමට තරඟයක් ලබාදීමට ඉන්දියාවේ microblogging සමාජ මාධ්‍ය වන Koo, මිලියන ගණනක් පරිශීලකයන් අතරමං කරමින් සේවා සැපයීම අත්හිටුවීමට සැලසුම් කර...

ඊශ්‍රායල් රැකියාවලට සිදුවන දේ, ඇමති මනූෂ කියයි

ඊශ්‍රායලයට යැවූ පිරිස් අතරින් චෝදනා එල්ල වූ පිරිස් යළි ගෙන්වා හෝ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ඉඩම් හිමිකරුවන් ලංකාවට...

Recent articles

spot_img
error: Content is protected !!