Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
භාණ්ඩාගාර මුදල් සයිබර් වංචාවක ගොදුරක් වූ අයුරු, අප දන්නේ මොනවාද?
පුවත්
April 24, 2026
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යථා තත්ත්වයට පත් වීමට උත්සාහ කරමින් සිටින වකවානුවක, රටේ මුදල් කළමනාකරණයට සෘජුවම සම්බන්ධ සංවේදී සිදුවීමක් පසුගිය දිනවල දැඩි අවධානයට...
හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
April 24, 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නම සහ දුරකථන අංක අවභාවිත කරමින් පුද්ගලික තොරතුරු ලබාගෙන මූල්‍ය වංචා සිදුකිරීමේ ජාවාරමක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට විශේෂ අනතුරු...
රනිල්ගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි
පුවත්
April 24, 2026
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ...
දැවැන්ත අයිස් කුට්ටියක් එවරස්ට් මග අවහිර කරයි
පුවත්
April 24, 2026
ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ හිතකර කාලය ආරම්භ වී ඇතත් ගමන් මාර්ගයට කඩා වැටුණු දැවැන්ත අයිස් කුට්ටියක් හේතුවෙන් මෙවර තරණ...
සාගරිකා පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා, මගීන්ට සුළු තුවාල
පුවත්
April 24, 2026
බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වූ ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රිය අද (24) පෙරවරුවේ උතුරු කළුතර සහ වාද්දුව දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්විය. මෙම...
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 23, 2026
කොටස් වෙළෙඳ පොළ අද (23) ගනුදෙනු 25,871ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,828ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් පහළ යාම හේතුවෙන්...
වෙසක්-පොසොන් දන්සැල් සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ
පුවත්
April 23, 2026
2026 වසරේ වෙසක් සහ පොසොන් පොහෝ දින නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍යය තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය...
විශේෂ වාහන අංක තහඩු හරහා රජයට විශාල ආදායමක්
පුවත්
April 23, 2026
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන විශේෂ වාහන අංක තහඩු (Special Number Plates) හරහා පසුගිය වසර කිහිපය තුළ රජයට විශාල ආදායමක්...
2025 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්
පුවත්
April 23, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිල දත්තවලට අනුව, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය...
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම
පුවත්
April 23, 2026
මීට වසර 18කට පෙර ගාල්ල බද්දේගම ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමට වරදකරු වූ පුද්ගලයෙකුට බලපිටිය මහාධිකරණය විසින් ඊයේ (22) මරණ...
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 22, 2026
කොටස් වෙළෙඳ පොළ අද (22) ගනුදෙනු 30,428ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,252ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් ඉහළ යාම හේතුවෙන්...
මහ වැස්සෙන් මධ්‍යම සහ ඌව කඳුකරයට ආපදා, නිවාස යටවී මාර්ග වැසෙද්දී අදත් වැසි සමග අකුණු අනතුරු ඇඟවීම්
කාළගුණ තොරතුරු
April 22, 2026
ඊයේ (21) සවස පැවති අධික වර්ෂාවත් සමඟ දික්ඔය ඇළ පිටාර ගැලීම හේතුවෙන් දික්ඔය ෆෝඩයිස් වතුයායේ පහත්බිම්වල පිහිටි නිවාස 50ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබේ....
1
...
44
45
46
...
1,098
Page 45 of 1,098
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok