spot_img
spot_img

Author: Editor Rata

හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්, සැකකරුවෙක් අත්අඩංගුවට

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇති බව පිටිගල පොලිසිය පවසයි. පිටිගල, බඹරවාන උස්බිම් ජනපදය ප්‍රදේශයේදී ඊයේ (17)...

පවුම් 8,000ක ගාස්තුව දිනක් ප්‍රමාද වීමෙන් ලාංකික සිසුවියකගේ උපාධිය අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ කොවෙන්ට්‍රි (Coventry) විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි 25 හැවිරිදි නවෝද්‍යා ද සිල්වා නමැති ශ්‍රී ලාංකික සිසුවියකට, සිය පාඨමාලා ගාස්තු ගෙවීම දිනකින් ප්‍රමාද වීම හේතුවෙන්...

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇත්තටම විවෘතද?

ලෝකයේ තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර ඇති බව ඉරානය පවසන අතර, එය සැබෑවටම සුරක්ෂිතද යන්න පිළිබඳව තවමත් ලෝකය පුරා...

අප්‍රේල් 20 සිට වැසි වැඩි වෙයි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (18) පස්වරු 1.00න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...

පෙට්‍රල් සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පෙට්‍රල් වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ලබා දී තිබූ තාවකාලික සහනය අද (අප්‍රේල් 18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ...

ගාල්ලට පැමිණි ජර්මානු සුඛෝපභෝගී නෞකාවට මුහුදෙන් බාදා, සංචාරක සැලසුම් වෙනස් වෙයි

ජර්මානු සංචාරක සමාගමකට අයත් ප්‍රමුඛතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන MS Amadea, සිය දින 146ක දීර්ඝ ලෝක සංචාරය අතරතුර අද (17) පෙරවරුවේ ගාල්ල වරාය ආසන්නයට...

රාගම හිසකෙස් කැපීමේ සිද්ධිය: ප්‍රධාන සැකකාරිය සහ තරුණයන් 4ක් කොටුවෙයි

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අමානුෂික ලෙස අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය...

ජෝන් කීල්ස් වත්කම බිලියන 361 ඉක්මවයි

අද (17) දින කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් වත්කම බිලියන 361 ඉක්මවමින් ජෝන් කීල්ස් සමාගම පළමු ස්ථානයට පත්විය. බිලියන 345 ඉක්මවූ කොමර්ෂල්...

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ලේකම් අස්වෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. අද (අප්‍රේල් 17)...

දැදුරු ඔය ඛේදවාචකය, මියගිය ගණන 8ක් දක්වා ඉහලට

දැදුරු ඔයේ කුරිටියාගහමුල මංකඩේ දිය නෑමට ගිය පිරිසකගෙන් අතුරුදන්ව සිටි සියලු දෙනාගේම සිරුරු සොයා ගැනීමත් සමඟ එම අනතුරින් මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස්...

අද කොටස් වෙළඳපල ඉහලට

කොටස් වෙළෙඳ පොළ අද (16) ගනුදෙනු 41,561ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,962ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 327ක් ඉහළ යාම හේතුවෙන්...

කන්දක සිට පසුපසට ධාවනය වූ කැබ් රථයකට යටවී පදිකයෙක් මරුට

අක්මීමන පොලිස් වසමට අයත් නරාවල, පෝද්දල ප්‍රදේශයේදී කන්දක් මත සිට පසුපසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් පදිකයෙකු ඊයේ (15) රාත්‍රි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...

Recent articles

spot_img
error: Content is protected !!