Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
දිස්ත්‍රික්ක 21කට දැඩි උණුසුමක්: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කාළගුණ තොරතුරු
April 15, 2026
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 21ක හෙට (අප්‍රේල් 16) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ...
සරණාගත බෝට්ටුවක් පෙරළී, දරුවන් ඇතුළු 250ක් අතුරුදන්
පුවත්
April 15, 2026
බංග්ලාදේශයේ සිට මැලේසියාව බලා යාත්‍රා කරමින් තිබූ රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ ජාතිකයන් රැගත් යාත්‍රාවක් අන්දමන් මුහුදේදී අනතුරට පත්වීමෙන් දරුවන් ඇතුළු පුද්ගලයන් 250කගේ පමණ පිරිසක් අතුරුදන්ව...
ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී
පුවත්
April 13, 2026
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් අද සිට දැඩි නාවික අවහිරතාවක් (Blockade) පැනවීමට නියමිත බව නිවේදනය කිරීමත් සමඟ ගෝලීය දේශපාලන...
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
බොලිවුඩ් සිනමා සංගීතයේ අනන්‍යතාවය ලොවට රැගෙන ගිය, දශක අටකට ආසන්න කාලයක් පුරා පරම්පරා ගණනාවක් මනාව රස විඳි සදාකාලික හඬක් වූ ආශා බෝස්ලේ සිය ජීවන...
අව වරප්‍රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
සමාජයේ ආන්තික සහ අව වරප්‍රසාදිත කණ්ඩායම් මුහුණ දෙන ගැටලු හඳුනාගනිමින්, ඔවුන් සම්බන්ධව වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වඩාත් සංවේදී විය යුතු ආකාරය පිළිබඳ...
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
හයිටි රාජ්‍යයේ උතුරුදිග මිලොට් (Milot) නගරයේ පිහිටි ඓතිහාසික ලෆෙරියර් බලකොටුව අසල ඊයේ (11) සිදුවූ දරුණු තෙරපීමකින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා...
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඇමරිකාව සහ ඉරානය අතර පාකිස්ථානයේදී පැවැති තීරණාත්මක සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සහ...
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනවල තීරණාත්මක පියවරක් ලෙස, කොළඹ පිහිටි ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal Company) ප්‍රධාන කාර්යාලයට...
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ දන්ත වෛද්‍ය සායනය තුළ අයිතිකරු නොමැතිව තිබූ රබර් පාවහන් යුගලක් පරීක්ෂා කිරීමේදී, ඒ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක්...
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සහ දේශපාලන කරළිය උණුසුම් කරමින් පවතින ‘ගල් අඟුරු ආනයන මතභේදය’ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ...
පෙට්‍රල් වාහන සඳහා QR කේතය තාවකාලිකව ඉවතට, උත්සව සමයට සහනයක්
පුවත්
April 11, 2026
එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් පෙට්‍රල් වාහන සඳහා QR කේතය (QR Code) භාවිතයෙන් තොරව ඉන්ධන නිකුත්...
සිවිල් අවකාශය සහ මානව හිමිකම් සුරැකීමට දකුණේ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් එක්වෙයි
පුවත්
April 11, 2026
ශ්‍රී ලංකාවේ සිවිල් අවකාශය ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් වෙනුවෙන් ශක්තිමත් හඬක් ගොඩනැගීමේ අරමුණින් තරුණ හා සමාජ සංවර්ධන කේන්ද්‍රය (CEYSD) සංවිධානය කළ දෙදින නේවාසික...
1
...
47
48
49
...
1,098
Page 48 of 1,098
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok