Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
වාහන ගෙන්වීමේ අවසරය, ඔක්තෝබර් සිට
පුවත්
June 9, 2024
වාහන ආනයනය කිරීමට ලබන ඔක්තෝබර් මාසයේ සිට ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේබ. මෙය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ. මීට පෙර රජය තීරණය...
IMF තුන්වැනි වාරිකය ලැබේ ද ? නොලැබේ ද ?
පුවත්
June 9, 2024
මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීමට ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත්...
ඉරාන තරුණියකට අතවර කළැයි, සම්බාහන සේවකයා අත්අඩංගුවට
පුවත්
June 9, 2024
ආයුර්වේද සම්බාහන ආයතනයකට පැමිණි ඉරාන ජාතික තරුණියකට අතවර කළ බවැට ලැබුණු පැමිණිල්ලක් අනුව එම සම්බාහන ආයතනයේ සේවකයකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...
විහිළුකරුවන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ඉක්මට ගෙදර එයි ?
ක්‍රීඩා
June 8, 2024
ඉතාමත් දුර්වල පිතිහරඹය, දියාරු තරඟ රටාව සහ සැළසුම් සහගත නොවීම යන හේතූන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර විස්සයි 20 ලෝක කුසලානයේ පළමු වටයෙන්...
සඳ කක්ෂයට ගිය මිනිසා, ගුවන් අනතුරකින් මරුට
පුවත්
June 8, 2024
සඳ කක්ෂයට ගොස් ආපසු පැමිණි ඇමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් කුඩා ගුවන් යායක් කඩා වැටීමෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇන්ඩර්ස් 1968 වර්ෂයේ දී ඇපලෝ...
ඉන්දියාවේ මැතිවරණයෙන් පසු ?
factum
June 8, 2024
ආවින් අබේධීර විසිනි ජූනි 01 දා, ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී කාර්යය අවසන් විය. ඉන්දියාවේ මහ මැතිවරණය අප්‍රේල් 19 සිට ජූනි 01 දක්වා සති හයක් පුරා පැවති...
ශ්‍රී ලංකාවට IMF ප්‍රසාදය
පුවත්
June 7, 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනට අනුකූලව ශ්‍රී ලංකාව බාහිර ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ඇතැයි දැඩි බලාපොරොත්තුවක් තිබෙන...
විදුලි පනත සම්මත වෙයි
පුවත්
June 6, 2024
ශ්‍රී ලංකා විදුලි පනත් කෙටුම්පත අද (06) සවස පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 44කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර පනතට විරුද්ධව මන්ත්‍රීවරු...
පාසල් සිසුවියන්ට සුබ පණිවිඩයක්
පුවත්
June 6, 2024
පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට අවශ්‍ය තිළිණපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සනීපාරක්ෂක වැඩසටහන...
විදුලි බිල 40%කින් අඩුකරයි ?
පුවත්
June 6, 2024
විදුලි බිල ලබන ජූලි 01 වැනි දා සිට අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේ දී...
මෛත්‍රී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා. රෝයල් පාර්ක් සිද්ධියේ ඝාතකයාට සමාව දීම වැරදියි
පුවත්
June 6, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයේන වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් සමන්තට ජනාධිපති සමාව ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යළුස්ථාවට...
නව ආර්ථික පනත් කෙටුම්පතේ අනාගතය
factum
June 4, 2024
සංජා ද සිල්වා ජයතිලක විසිනි 2024 මැයි 10 වැනි දින ආර්ථික පරිවර්තනය පිළිබඳ මෑත කාලීන ගැසට් පත්‍රයට ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා පෙර නොවූ...
1
...
48
49
50
...
1,047
Page 49 of 1,047
Recent articles
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පුවත්
April 1, 2026
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
පුවත්
April 1, 2026
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
පුවත්
April 1, 2026
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok