spot_img

Author: New Admin

ඉතිහාසයේ දරුණුම කුණාටුව, ජැමෙයිකාවට ඇතුළු වෙයි

ඇමෙරිකානු ඉතිහාසයේ ඇති වූ දරුණුතම සුළි කුණාටුව විය හැකි “මෙලිසා” කුණාටුව කැරිබියන් දූපත් පසුකරමින් ජැමෙයිකාවට ඇතුළුවෙමින් පවතී. එහි වේගය පැයට කිලෝමීටර 295ක් පමණ වේ. මේ වනවිට...

ඉන්දුනීසියාව අසන්නයේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාව ඕස්ට්‍රේලියාව සහ පැපුවා නිව්ගිනියාව අතර බණ්ඩා මුහුදේ  රිච්ටර් මාපක 6.4ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 37,635ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,765ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23කින් පහළ යාම...

වෙබ් මාධ්‍යකරුවෝ, පොලිසියට නීතිය කියාදෙති

විවිධ හේතූන් මත අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කිරීම නවත්වන්න යැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පොලිිසය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එම...

ලූවර් කෞතුකාගාරයෙන් පැහැරගත් ඔටුන්නේ, ශ්‍රී ලංකාවේ නිල් මැණික් තිබිලා

ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් සොරකම් කර ඇති ස්වර්ණාභරණ අතර ශ්‍රී ලංකාවෙන් ගෙනගිය නිල් මැණික් ඔබ්බවා සැකසූ ඔටුන්නක් ද තිබූ බව ලූවර් කෞතුකාගාර බලධාරීන් පවසයි. ප්‍රංශයේ අවසන්වරට...

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අද (26) කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්...

වැස්සෙන් 29,000ක් පීඩාවට

වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක ජනතාවට බලපෑම් එල්ල වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම දිස්ත්‍රික්කවල පවුල් 7,395ක පුද්ගලයන් 28,414ක් පීඩාවට පත්ව සිටින බව...

මාපලගම තාවකාලික මාර්ගයක් කැඩී ගිහින්. පාර වසා දමයි

මහ වර්ෂාව හේතුවෙන් මාපලගම නාරංඕවිට පාලම අසළ ඉදිකර තිබූ විකල්ප මාර්ගයේ සම්පූර්ණයෙන් ම කැඩීයාම හේතුවෙන් එම මාර්ගය මේ වනවිට වසා දමා තිබේ. ඇල්පිටියේ සිට පොරවගම...

බද්දේගම උප සභාපති, මැර ප්‍රහාරයකින් රෝහලේ

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මැර ප්‍රහාරයකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර සිටියි. ඊයේ (24) ඔහුට පහරදීම සිදුකර ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය...

රජරට රැජින එන්ජිම ගිනිගනී

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ එන්ජිමේ ගින්නක් හටගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අද (25) උදෑසන 5.00ට දුම්රිය අනුරාධපුරයෙන් ගමන්...

දළදා මාළිගාවේ සහ කිරිවෙහෙරේ වධ විඳින ඇතුන්, යළි තායිලන්තයට

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි කරන ලද අලි දෙදෙනකු නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව තායිලන්ත රජය පවසයි. තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කර දැනට දළදා මාළිගාවේ...

ශ්‍රී ලංකාවේ ජනගහනය, රෝහල්වල දී වාර්තා පිට වාර්තා තියලා

ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් හය ගුණයක පිරිසක් වාර්ෂිකව රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව...

Recent articles

spot_img
error: Content is protected !!