Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
හික්කඩුවේ දී වෙඩි වැදුණු සැමියා මරුට
පුවත්
April 3, 2025
හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ දී අද (03) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් පිරිමි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින්, වෙළෙඳ සැළක සිටි අඹු...
හික්කඩුවේ වෙඩි තැබීමක්
පුවත්
April 3, 2025
හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි...
දේශබන්දු යළි රිමාන්ඩ්
පුවත්
April 3, 2025
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 10 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන්න යැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර...
මාතලේ පොලිසියට සද්දෙ දැම්මා යැයි තරුණයන් පිරිසක් අත්අඩංගුවට
පුවත්
April 3, 2025
මාතලේ පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු බවට සැකපිට පුද්ගලයන් 05 දෙනකු අද (03) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර...
ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්
පුවත්
April 3, 2025
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනි දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර පවසන්නේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගෙන් හෙට...
ඇමෙරිකාවේ නව බදු, ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද ?
පුවත්
April 3, 2025
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති අන්‍යොන්‍ය තීරුබදු හේතුවෙන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්වයන් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කරන්න යැයි ජනාධිපති අනුර කුමාර...
මර්වින් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
පුවත්
April 3, 2025
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 09 දක්වා යළි රිමාන්ඩ් කරන්න යැයි මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. ව්‍යාජ ඔස්පු සකස් කර රජයේ ඉඩමක් විකිණීමේ...
ආදරවන්තයෝ ගාල්ලේ දී මහ සටනේ
ක්‍රීඩා
April 3, 2025
“ආදරවනත්යන්ගේ සටන” ලෙස විරුදාවලිය ලැබූ මහින්ද රිච්මන්ඩ් වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද (03) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙයි. 120 වැනි වතාවට පැවැත්වෙන මෙම...
කාන්තාවන් නිරුවත් කළ, තරුණයකු රිමාන්ඩ්
පුවත්
April 2, 2025
කාන්තාවන් දෙදෙනකුගේ සාමාන්‍ය ඡායාරූප නිරුවත් ඡායාරූප බවට පත්කර ප්‍රචාරය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි අනුරාධපුර...
සද්ධාරතන භික්ෂූත්වයෙන් නෙරපයි
පුවත්
April 2, 2025
භික්ෂුවක ලෙස කටයුතු කළ රාජාංගනයේ සද්ධාරතන ඔහුගේ සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මාහ නිකායේ කාරක සභාව තීරණය කර ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ...
රිච්මන්ඩ් විදුහල්පතිට එරෙහව, මානව හිමිකම් පැමිණිල්ලක්
පුවත්
April 2, 2025
රිච්මන්ඩ් විදුහල්පති රුසිර මද්දුමහේවාට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇතැයි එම කොමිෂන් සභාවේ ලේකම් සඳහන් කරයි. මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම...
පොලිසියට බාධා කළැයි, පිරිසක් අත්අඩංගුවට
පුවත්
April 2, 2025
නිලාවේලි පොලිසියේ නිලධාාරීන්ගේ රාජකාරියට බාධා කරයි සැකපිට පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පසුගිය මාර්තු මස 31 වනදා නිල ඇඳුමින් සැරසී සිටි පොලිස්...
1
...
31
32
33
...
55
Page 32 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok