Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
නාම යෝජනා 400කට වඩා ප්‍රතික්ෂේපයි
පුවත්
March 21, 2025
පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නාම යෝජනා 400කට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇතැයි ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2025 පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක...
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
පුවත්
March 21, 2025
2025 වර්ෂය සඳහා වූ අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්ද 114කින් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අයවැයටට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද...
රිච්මන්ඩ් විවාද කණ්ඩායමට, අධිකරණයෙන් වාරණයක්
පුවත්
March 21, 2025
රිච්මන්ඩ් විද්‍යාලයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායමට ගාල්ලේ පිහිටි දකුණු පළාත් බද මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ඉදිරිපත් පනවා තිබේ. මෙම නියෝගය පනවා ඇත්තේ, 2007 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්...
නෙළුව පාරේ අනතුරකින්, කතුන් දෙදෙනකුට දිවි අහිමි වෙයි
පුවත්
March 20, 2025
නෙළුව පැලවත්ත මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් සහ දළු එකතු කිරීමට යමින් සිටි ලොරියක් එකිනෙක ගැටී කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
මැතිවරණය මැයි 06 වැනි දා
පුවත්
March 20, 2025
2025 වර්ෂයේ පළාත් පාලන ආයත ඡන්ද විමසීම ලබන මැයි මස 06 වැනි දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය. අද (20) දහවල් 12.00ට පළාත්...
ලොව කැත ම මාළුවා, වසරේ මාළුවා කළ නවසීලන්තය
පුවත්
March 20, 2025
ලෝකයේ කැතම සත්වය ලෙස හැඳින්වෙන “Blobfish” නමැති මාළු විශේෂය වසරේ මාළුවා ලෙස නම් කිරිමට නවසීලන්තයේ පරිසරවේදීන් කණ්ඩායමක් කටයුතු කර තිබේ. ඔවුන් මෙය සිදුකර ඇත්තේ නවසීලන්ත...
දේශබන්දු අප්‍රේල් 03 දක්වා රිමාන්ඩ්
පුවත්
March 20, 2025
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...
සිගරට් බද්ධ ගන්න විදියට වැරදියි – ආචාර්ය හර්ෂ කියයි
පුවත්
March 20, 2025
අපේ රටේ සිගරට් අළෙවි කිරීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය නොකර අඩු බද්ධක් අදය කරනවා යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා අද (20) පාර්ලිමේන්තුවේ...
වාහන ගෙන්වන්න අලුත් ගැසට්ටුවක් එයි
පුවත්
March 20, 2025
මෙරටට ආනයනය කරනු ලබන සියලු වාහන සඳහා බියුරෝ වෙරටාස් පරීක්ෂණ සහිතකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධන සහිත අතිවිශේෂ ගැසට් පත්‍රයක්...
බියර් කන්ටේනරයක් පෙරැළී, රත්නපුර කොළඹ පාර අවහිර වෙයි
පුවත්
March 19, 2025
බිියර් තොගයක් රැගෙන ධාවනය වෙමින් තිබූ කන්ටෙනර් රථයක් ඇහැළියගොඩ මින්නානන ප්‍රදේශයේ දී පෙරැළීයාමෙන් කොළඹ රත්නපුර ප්‍රධන මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි පොලිසිය පවසයි. මේ...
පොලිස්පති දේශබන්දු රිමාන්ඩ්
පුවත්
March 19, 2025
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රිමාන්ඩ් කරන්න යැයි මාතර මහේස්ත්‍රාත් අද (19) නියෝග කළේය. 2023 වසරේ දී මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පොලිස් බල ප්‍රදේශයේ ඩබ්ලිව්...
වසර 104කට පසු, ගාල්ලෙන් මතු වූ අමුතු හත්ත, “ජාත්‍යන්තරයට” යයි
පුවත්
March 19, 2025
“සජීව අමුතු හත්තක් හැදිලා, පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ.” මිදුල අතුගාමින් සිිිටි සිරංගිකාගෙන් ලැබුණු ඇමතුම ගැන මගේ වැඩි උනන්දුවක් නැත. තුරු වදුලකින් වට වී දිය සීරාවෙන්...
1
...
33
34
35
...
55
Page 34 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok