Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
අද කොටස් වෙළඳපල ඉහලට
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
දේශබන්දු අධිකරණයට භාර වෙයි
පුවත්
March 19, 2025
වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට 2023 වර්ෂයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිිරිපත් වූයේ...
බන්ධනාගාර රැඳවියකුගේ හදිසි මරණයක්
පුවත්
March 18, 2025
මැගසින් බන්ධනගාරයේ රිමාන්ඩ් කර සිටි සැකකරුවකු අමානුෂික පහරදීමකින් මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ රිමාන්ඩ් භාරයේ පසු වූ හේවාධීර දොන් ගැමුණුජිත් නමැති 54 හැවිරිදි...
බස් චණ්ඩින්ට වැඩ වරදී
පුවත්
March 18, 2025
කොළඹ සිට නෙළුව දක්වා ධාවනය වූ බස් රථයකට අද (18) පහරදුන් බවට සැකකරන අවිත්තාව සිට මතුගම දෙසට ධාවන වූ බස් රථයක රියදුරකු සහ සහායකයකු...
හදුන්නෙත්තිගේ මෙගා වැඩේට, රොෂාන් මහානාම කණස්සල්ලෙන්
පුවත්
March 17, 2025
මාතර පොල්හේන ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසලක් සහ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ මෙගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ නැවත සළකා බැලිය යුතුයැය හිටපු ක්‍රීඩකයකු මෙන් ම ජාතික...
දේශබන්දුගේ පෙත්සම විසිවෙයි
පුවත්
March 17, 2025
වැලිගම හෝටලයක 2023 වර්ෂයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව තමන් අත්අඩංගුවට ගන්න යැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති නියෝගය බල රහිත කරන්න...
බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රනිල් පවසයි
පුවත්
March 16, 2025
බටලන්ද ප්‍රදේශයේ තරුණයින් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද...
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
පුවත්
March 13, 2025
සත්ව සංගණනය සිදුකරන්නේ නිවැරදි දත්ත අපේක්ෂාවෙන් නොවේ යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. මෙම දත්ත යොදාගන්නේ කෘෂිකාර්මික ඵලදායීතාව වැඩිකරගැනීමට බව ඔහු කියා සිටියේය. ඔහු...
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
පුවත්
March 13, 2025
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය කොළඹ මහ නගර සභාවට එක්ව තරඟ කරන්නේ ද යන්න තීරණය කිරීම මාර්තු...
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
පුවත්
March 13, 2025
බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයකු අද (13) සවස ගාල්ල, තලගහ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අහංගම වළවගේ...
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
පුවත්
March 11, 2025
අන්තර්ජාල කැසිනෝ සඳහා ශ්‍රී ලංකාවට බදු අයකරගැනීමට නොහැකි වී ඇති කරුණු පිළිබඳ පසුගිය දා රාජ්‍ය මූල්‍ය කමිටුව (COPE) කමිටුවේ දී සාකච්ඡා කෙරිණි. ඔන්ලයින් සූදු ව්‍යාපාරය...
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
පුවත්
March 11, 2025
මුත්තයියා මුරලිදරන්ගේ සමාගමක් වන සිලෝන් බෙවරේජස් වෙත ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් ජම්මු සහ කාශ්මීර ව්‍යවස්ථාදායක සභාවේදී ගැටලුකාරී තත්වයක් මතු වී තිබේ. සිලෝන් බෙවරේජස් වෙත අක්කර...
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
පුවත්
March 11, 2025
රෝයල් පාර්ක ඝාතන සිද්ධියේ මරණ දඬුවම් නියම වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම නීත්‍යානුකූළ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසු එම සමාව ලබාදුන් එවකට...
1
...
34
35
36
...
55
Page 35 of 55
Recent articles
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
පුවත්
July 27, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 27, 2026
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
පුවත්
July 27, 2026
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
පුවත්
July 27, 2026
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok