Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
New Admin
356 POSTS
0 COMMENTS
පුවත්
බස් රථ තුනක් ගැටී, 29ක් රෝහලේ
New Admin
-
January 26, 2025
ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අද පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරට පත්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන...
පුවත්
යෝෂිත රිමාන්ඩ්
New Admin
-
January 25, 2025
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී...
පුවත්
“ශබ්ද විකාශන සම්බන්ධයෙන් අධිකරණ තීන්දු අනුව කටයුතු කරනවා” – රජය
New Admin
-
January 25, 2025
සංගීත සංදර්ඔශන සහ සංගීත ප්‍රසංග රාත්‍රී කාලයේ පවත්වන කාල සීමාව සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති අතර අධිකරණය මගින් මෙතෙක් ලබා දී ඇති තීන්දුවලට අනුව...
පුවත්
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
New Admin
-
January 25, 2025
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතකු වන යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ...
පුවත්
වසර 58කට පසු හමු වූ අවර වවුලා
New Admin
-
January 24, 2025
රතු දත්ත පොතේ, දත්ත වාර්තා නොමැති සත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබූ අවර වවුලා හෙවත් ටිකෙලිගේ වවුල් වසර 58කට පසු සොයාගැනීමට හැකි වූ බව...
පුවත්
හඳුනානොගත් රෝගයකින් මරණ 17ක්, ගමක් ලොක්ඩවුන්
New Admin
-
January 24, 2025
ඉන්දියාවේ, ජම්බු හා කාශ්මීර් කලාපයේ රාජෝරි දිස්ත්‍රික්කයේ බඩාල් ගම්මානයේ පුද්ගලයන් 17 දෙනකු හඳුනානොගත් රෝගයකින් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. රෝගය තවදුරටත් පැතිරයාම පාලනය...
පුවත්
මාර්ග කිහිපයක් වසා දමයි
New Admin
-
January 24, 2025
මහනුවර සහ මහියංගනය ප්‍රදේශවල මාර්ග කිහිපයක් වසා දමා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙලෙස වසා දමා ඇත්තේ තැන්නේකුඹුර - රික්ල්ලගස්කඩ - රාගල මාර්ගය...
පුවත්
අදානි සමාගම ගැන බොරු කියලා ?
New Admin
-
January 24, 2025
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල, අදානි සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක් සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට ශ්‍රී ලංකාවේ පළවන වාර්තා අසත්‍යයක් බව...
පුවත්
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි
New Admin
-
January 23, 2025
2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය...
පුවත්
දයාසිරි, පළාත් සභා වෙනස් කරන නව කෙටුම්පත් තුනක් භාරදෙයි
New Admin
-
January 22, 2025
පළාත් සභා වඩාත් කාර්යක්ෂම කර ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් සැළසීමට අවශ්‍ය මූලික නීති ප්‍රතිපාදන සැළසීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තු මන්ත්‍රී...
1
...
34
35
36
Page 35 of 36
Latest news
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවීමක්
May 1, 2025
රට පුරා ජලාශ වාන් දමයි. වැව් ජලයෙන් සංතෘප්ත වෙයි
May 1, 2025
Dengue and Chikungunya are spreading. May is a month of mosquito control
May 1, 2025
ඩෙංගු සහ චිකන්ගුන්යා ව්‍යාප්ත වෙයි. මැයි, මදුරු මර්ධන මාසයක්
May 1, 2025
අපේක්ෂකයන් 33ක් අත්අඩංගුවට
April 30, 2025
- Advertisement -
error:
Content is protected !!