Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ළදරු පාසලකටවත් නොගිය ඇමති, කියූ කතාව
පුවත්
October 1, 2023
"අපි කවදාවත් ළදරු පාසලකට ගියේ නෑ. ඇත්තටම මම ඒ ගැන අද දුක්වෙනවා. එදා ළදරු පාසලකට ගියානම් මා පුද්ගලයකු ලෙස අදටත් වඩා සැළසුම් සහගත වෙනවා"...
අලි හතරකට, තැපැල් කෝච්චිය මාරයා වෙයි
පුවත්
September 28, 2023
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ඊයේ (27) රාත්‍රී ධාවනය වූ තැපැල් දුම්රියේ ගැටීමෙන් අලි හතර දෙනකු මියගොස් අතැයි පොලිසිය පවසයි. අඹන්පොළ සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතරතුර...
ලොරියක් දුම්රියේ ගැටී අයෙක් මරුට
පුවත්
September 28, 2023
අම්බලන්ගොඩ සහ හික්කඩුව අතර කහව ප්‍රදේශයේ දී අද (28) උදෑසන කුඩා ලොරි රථයක් සාගරිකා දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතැයි...
ගිං ගඟ පිටාර මට්ටමේ, අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පුවත්
September 28, 2023
දින කිහිපයක සිට ගිං ගඟේ පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ වනවිට ගංවතුර...
සචිත්‍රට ඇප ලැබෙයි
පුවත්
September 25, 2023
ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාවක් හේතුවෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කළේය. මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා...
ගාලු පළමු බාලදක්ෂයෝ, වෙරළ පිරිසිදු කරති
පුවත්
August 31, 2023
පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහය විසින් ඊයේ (30) ගාල්ල කොටුව සහ ඒ අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාමත්මක කරන ලදී. ඊයේ උදෑසන ගාල්ල බාලදක්ෂ...
බේරේ වැවත් බදු දෙයි
පුවත්
August 26, 2023
බේරේ වැව නඩත්තුකරමින් පවත්වාගෙන යාම පුද්ගලික සමාගමකට ලබාදීමට රජය තීරණය කර තිබේ. Groepo Pte. Ltd සමාගම සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt)...
බසයක් ගිනිගෙන විනාශයි
පුවත්
August 24, 2023
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ දලුවකොටුව ප්‍රදේශයේ දී අද (24) අලුයම 4.00ට පමණ සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. ඡායාරූප - Senthooran Siva( Team 1st...
දළදා පෙරහැරේ අලි කුලප්පු වේ
පුවත්
August 22, 2023
දළදා පෙරහැරේ අද (22) දෙවැනි කුඹල් පෙරහැරේ අලි කුලප්පුවීම හේතුවෙන් පෙරහැර නරඹමින් සිටි පිරිස් හිස් ලූ ලූ අත දිවගොස් ඇතැයි වාර්තා වේ. අලි දෙදෙනකු කුලප්පු...
නාවික ජැටිය කඩාවැටී, පාසල් සිසුන් ඇතුළු 19ක් රෝහලට
පුවත්
August 22, 2023
ත්‍රිකුණාමලය නාවික හමුද ජැටියේ කොටසක් කඩා වැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 19කු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. අද (22) සවස එම ජැටිය කඩාවැටෙන අවස්ථාවේ දී නාවික...
හෝමාගම ගින්න දරුණුයි. මුහුණු ආවරණ පළඳින්න
පුවත්
August 18, 2023
හෝමාගම කර්මාන්තපුරයේ තීන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක ඇති වූ ගින්න පාලනය කිරීමට ගිනි නිවන රථ 07ක් යොදවා ඇත. අද (17) රාත්‍රී 8.30ට පමණ මෙම ගින්න හටගෙන...
රුපියල් කෝටි 43කට අළෙවි වූ නිල් මැණික
පුවත්
August 16, 2023
කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පතලකින් ලැබුණු නිල් මැණිකක් රුපියල් කෝටි 43කට අළෙවි වූ බව මැණික් ව්‍යාපාරිකයෝ කියති. මෙම මැණික කැරට් 99කින් යුතු බව මැණික් හා ස්වර්ණාභරණ...
1
...
10
11
12
...
123
Page 11 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok