Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගිනිගත් නැව මුහුදු ජලයේ සැඟව යයි ? (වීඩියෝ)
පුවත් විශේෂ
June 2, 2021
ශ්‍රී ලංකාව අවට මුහුදට අතිවිශාල පාරිසරික බලපෑමක් එල්ලකරමින් දින ගණනක් ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාව මීට සුළු වේලාවකට පෙර කොළඹ වරාය ආසන්න මුහුදේ...
විනාශයක තරම
පුවත් විශේෂ
June 1, 2021
X-Press Pearl නෞකවෙන් සිදුවූ විනාශයේ ප්‍රමාණය තවමත් ගණනය කර නැත. එය කිසිදා ගණනය කළ හැකි ද යන්න පිළිබඳ ඇත්තේ ප්රහේලිකාවකි. ශ්‍රී ලංකාවේ මුහුදේ සිටින...
ගිනි ගත් නැවේ තොරතුරු නොදන්නවා යැයි කීම බොරුවක්. ඇත්ත තත්ත්වය මෙන්න
පුවත් විශේෂ
May 27, 2021
කොළඹ වරායට පිවිසීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා සිටිය දී ගිනි ගෙන මුහුදුබත් වීමේ අවදානමට මුහුණ දී ඇති X-Press Pearl නෞකාව සම්බන්ධයෙන් rata.lk අප...
නැවේ ගින්නෙන් ධීවර කර්මාන්තයටත් බලපෑම්. නාරා ආයතයනත් පර්යේෂණ අරඹයි
පුවත්
May 27, 2021
X-Press Pearl නැවේ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හානි සිදුව ඇත්දැයි සෙවීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනය පරීක්ෂණ ආරම්භ කර...
කොත්මලේ ජලාශය අසළ මාර්ගයක් ගිලා බසී
පුවත් විශේෂ
May 26, 2021
කොත්මලේ ජලාශය අසළ මාර්ගයේ ගිලාබැසීමක් සිදුව තිබේ. මාර්ග මෙලෙස ගිලා බැසීම නායයාමේ පෙරනිමිත්තක් බව භූ විද්‍යාඥයෝ කියති. මේ වනවිට පළාත් කිහිපයකටම තද වැසි ඇතිවන බැවින් නායයාමේ...
මිනී පෙට්ටි සැපයීමත් අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි
පුවත් විශේෂ
May 24, 2021
උපත ලබන සෑම මිනිසකුම මියයයි. එය පොදු ධර්මතාවයයි. නමුත් කිසිවෙකුත් හදිසියේම අනපේක්ෂිත ලෙස මියයාමට සූදානම් නැත. එබැවින් මියගිය මිනිසුන් වෙනුවෙන් අවසන් කටයුතු සිදුකිරීමට භාවිතා කරන මිනී පෙට්ටි කිසිම...
සෞඛ්‍ය ක්ෂේත්රයම අමාරුවේ දමන ප්‍රවාහන ප්‍රතිපත්ති
පුවත් විශේෂ
May 22, 2021
සෞඛ්‍ය සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක තත්ත්වයයි මේ. මාරාන්තික වසංගතයක් රට පුරා පැතිරෙමින් පවතිද්දී පළමුවෙන් ම ඒ වසංගතයෙන් ආරක්ෂා කරගත යුතු වන්න් සෞඛ්‍ය සේවකයන්...
කොරෝනා ගැන 2013 දී කියූ වෛද්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විනය පරීක්ෂණයක්
පුවත් විශේෂ
May 21, 2021
වයිරස් රෝගයකින් ලෝකයේ ජනාතවට නුදුරු අනාගතයේ දී ම දැඩි පීඩනයක් එල්ල වී ලෝක ජනතාවගේ සෞඛ්‍යයට හා ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇතැයි 2013 වර්ෂයේ දී...
කොරෝනා වයිරසය ඇසට පෙනෙනවානම් අප අවට හැටි මෙන්න
පුවත් විශේෂ
May 20, 2021
කොරෝනා වසංගතය ඇතිකරන වයිරසයට මීටරයක් දුර යාගත නොහැකි වුව ද මේ වනවිට ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගොස් ඇත. වයිරසය පැතිරීම ආරම්භවීමත් සමඟ සෞඛ්‍ය...
කොරෝනා මළ සිරුරු කර ගහන විශේෂඥ වෛද්‍යවරයා
පුවත් විශේෂ
May 13, 2021
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ සේවක සේවිකාවන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙක් මේ වනවීට නිවෙස්වල ම...
අභ්‍යාවකාශයට පෙනෙන පෘථිවියේ විශ්මිත ස්වභාවික සංසිද්ධි කිහිපයක්
පුවත්
May 12, 2021
අසල්වැසි ඉන්දියාව හා බංග්ලාදේශය යටකළ මහා ගංවතුර රේඩාර් තාක්ෂණය (Advanced Synthetic Aperture Radar) (ASAR) ආධාරයෙන් එන්විසැට් (Envisat) චන්ද්‍රිකාව විසින් හසු කර ගන්නා ලද මේ ඡායාරූපයෙන්...
නිරෝධායන නීති නොතකන පිරිසක් ගැන වෛද්‍යවරයකුගේ සටහනක්
පුවත් විශේෂ
April 27, 2021
සංචරණ සීමා පනවන්න යැයි සෞඛ්‍ය අංශ රජයෙන් කොතරම් ඉල්ලා සිටිය ද එලෙස සීමා පැනවූයේ නැත. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද කියා සිටියේ සංචරණ සීමා...
1
...
27
28
29
...
123
Page 28 of 123
Recent articles
සූර්ය සහ ජෛව වායු දෙමුහුන් තාක්ෂණයෙන් ක්‍රියාකරන දකුණු ආසියාවේ පළමු බේකරි පෝරණුව ශ්‍රී ලංකාවෙන්!
පුවත්
May 27, 2026
ඉබෝලා අවදානමට කැනඩාව දැඩි පියවර, රටවල් තුනක පුරවැසියන්ට තාවකාලික ඇතුල්වීමේ තහනමක්
පුවත්
May 27, 2026
2032 වන විට සඳ මත ස්ථිර ජනාවාසයක්? නාසාගේ දැවැන්ත සැලැස්ම එළියට
පුවත්
May 27, 2026
පළාත් සභා මැතිවරණයට සල්ලි තියෙනවා, ප්රශ්නය නීතියයි
පුවත්
May 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
May 26, 2026
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
May 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok