Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
විනෝදය හා සතුට වෙනුවෙන් වන සතුන් බිළිදෙන පරිසර ලෝලියෝ
පුවත් විශේෂ
April 27, 2021
තමන්ගේ විනෝදය හා සතුට වෙනුවෙන් වනේ වන සතුන්ට නිදහසේ සිටීමට ඉඩ නොදෙන පිිරිසක් දැක්වෙන මේ අපූරු ඡායාරූපය facebook ඔස්සේ සංසරණය වෙයි. මෙම ඡායාරූපය සිය...
දරුවා පාසල් යවනවානම් මේ ගැනත් සිතන්න
පුවත් විශේෂ
April 26, 2021
දැන් කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භ වී තිබේ. විද්‍යාත්මක විශ්ලේෂණයන්, සෞඛ්‍ය තොරතුරු හා රටේ සමාජයීය හැසිරීම පිළිබඳ නිරන්තර අවබෝධයකින් කටයුතු කරන rata.lk අපි කොරෝනා තුන්වැනි...
ඉන්දියාවේ සල්ලිකාරයෝ ශ්‍රී ලංකාවට ඇවිත් නිරෝධායනයේ. හෝටල් පිරෙයි ?
පුවත් විශේෂ
April 26, 2021
කොරොනා දැඩි ව්‍යාප්තියක් ඇති අසල්වැසි ඉන්දියාවේ සිටින ඉන්දියාවේ පුරවැසියන් මෙරටට ගෙන්වා සංචාරක හෝටල්වල නවාතැන් දීමේ වැඩපිළිවෙලක් මේ වනවිට දියත් වෙමින් තිබේ. ඉන්දියාවේ පැතිරයමින් පවතින කොරෝනා...
දරුගැබට බලපාන කොරෝනා නව ප්‍රබේදයක්. ගැබ් ගැනීමෙන් වළකින්න යැයි උපදෙස්
පුවත් විශේෂ
April 19, 2021
කොරෝනා වසංගත තත්ත්වය අවසන්වන තුරු ගැබ් ගැනීමෙන් වළකින්න යැයි දරුවන් අපේක්ෂිත කාන්තාවන්ට බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට බ්‍රසීලයේ...
අධිවේගයේ දී නීති කැඩූ පිරිසක් (ඡායාරූප සහ වීඩියෝ)
පුවත් විශේෂ
April 11, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (10) ගමන් කළ රථයකි මේ. මොවුන් අධිවේගී මාර්ගයේ ගමන් කළ වේගය පැයට කිලෝ මීටර 150කට පමණ ආසන්න විය හැකියැයි ඒ...
“සුරකිමු මියන්මාරය” පේරාදෙණියේ සිසුන්ගෙන් පණිවිඩයක්
පුවත් විශේෂ
April 9, 2021
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මියන්මාරයේ ආරම්භ වී ඇති හමුදා පාලනයටත්, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬ නගන නිරායුද සිවිල් වැසියන් සිය ගණන් ඝාතනය කිරිමට එරෙහිව නිහඬ විරෝධතාවක...
දක්ෂිණ අධිවේගයේ දී කැබ් රථයක් උඩුකුරුව පෙරැළෙයි
පුවත් විශේෂ
April 9, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ මාතර අතර කිලෝ මීටර 105 ආසන්නයේ දී අද (09) උදෑසන 7.40 ට පමණ කැබ් රථයක් පෙරැළී ගොස් රෝද හතරම...
බැන කෑ ගසා ගැනීම් නිසා පාර්ලිමේන්තුව කල් තබයි
පුවත් විශේෂ
April 8, 2021
රන්ජන් රාමනායකට මන්ත්‍රී ආසනය යළි ලබාදෙන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම විරෝධතා දැක්වීම හේතුවෙන් ඇතිවූ උණුසුම් තත්ත්වය පාලන කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන...
තවමත් පාසල් යන, වැටුප පාසලට දෙන 85 වියැති ගුරු මාතාව
පුවත් විශේෂ
April 5, 2021
කුඩා කල තම මවගේ ඇඟිලේ එල්ලී ඇය සෙමෙන් සෙමෙන් කන්‍යාරාමයට පිය මැන්නාය. ඒ පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමටය. අද පුංචි ඉස්කෝලේ යනුවෙන් හැඳින්වෙන එදා Baby...
වැලිගම නරක්වූ පරිප්පු තොගයක් විනාශ කරයි
පුවත් විශේෂ
April 2, 2021
පරිප්පු තොගය විනාශ කර ඇත්තේ පුස් සෑදී නරක්වී ඇති පරිප්පු අළෙවි කිරීමට ගබඩා කර තබා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව එම තොගය සොයාගෙන ඇති අතර රස...
පාසලට ගිය මවගේ ත්‍රී රෝද රිය වන අලියා පොඩි කර දමයි
පුවත් විශේෂ
March 30, 2021
පොළොන්නරුවේ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්තනකඩවල පොකුණුගල ප්‍රදේශයේ දී වන අලියකු විසින් ත්‍රී රෝද රථයකට පහර දී බරපතල හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. තම දරුවා...
ත්‍රී රෝද රියක් දුම්රියේ ගැටී ගිනි ගනී
පුවත් විශේෂ
March 27, 2021
ඉඳුරුවේ දුම්රිය හරස්මාර්ගයක දී අද (27) සවස ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පසු ගිනිගෙන විනාශ විය. ත්‍රී රෝද රථ රියදුරා බරපතල තුවාල ලබා රෝහල්ගත...
1
...
28
29
30
...
123
Page 29 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok