Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාස්කු ප්‍රහාරයට සැකයැයි රඳවාගෙන සිටි අයගෙන් පොලිසිය සමාව ගනී
පුවත්
April 1, 2024
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෛන පසුව නිදහස ලැබූ පුද්ගලයන් තිදෙනකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 05 දෙනකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේ...
ලිට්‍රෝ ගෑස් මිල අඩුකරයි
පුවත්
April 1, 2024
ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ. සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල්...
සුපිරි රථ හිමියන්ට, ලොකු සහනයක්
පුවත්
March 31, 2024
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 වර්ගයේ...
දුරකථන සමාගමක් සතු, මිලියන 73ක් පාරිභෝගිකයන්ගේ දත්ත ප්‍රසිද්ධ කරලා
පුවත්
March 31, 2024
ඇමෙරිකානු විදුලි සංදේශ සමාගමක් සතුව තිබූ, ඔවුන්ගේ පාරිභෝගගිකයන් මිලියන 73ක පුද්ගලික දත්ත අන්තර්ජාලයට මුදාහැර තිබේ. මෙලෙ දත්ත අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත්තේ ලෝකයේ වැඩිම ආදායම්...
ඉන්ධන මිල අඩුවෙයි ?
පුවත්
March 31, 2024
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ දී සිදුකිරීමට නියමිය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම සංශෝධනයේ දී ඉන්ධන මිල...
ලොව ප්‍රථම ඩ්‍රෝන අධිවේගී මාර්ගය
පුවත්
March 31, 2024
ලොව ප්‍රථම ඩ්‍රෝන අධිවේගී මාර්ගය ජුනි මාසයේදී බ්‍රිතාන්‍යයේ විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. එහිදි නියමුවන් රහිත ඩ්‍රෝන යානා මගින් රට පුරා අධිවෙගී...
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබා දීම ගැන මෝදි කොංග්‍රසයට බැණ වදියි
පුවත්
March 31, 2024
කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට පවරා දීමට 1974දී ගත් තීරණය සම්බන්දව අගමැති නරේන්ද්‍ර මෝදි කොන්ග්‍රස් පක්ෂයට දැඩි දෝශාරෝපනයක් එල්ල කළේය. 1974 දී එවකට අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ...
පොලිස් වෙඩි පහරින් සැකකරුට තුවාල
පුවත්
March 31, 2024
රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොලිස් වෙඩි පහරකින් තුවාල වූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, තිස්සමහාරාම - රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස...
එන්නත් කිරීමෙන් පසු මියගිය රෝගියා ගැන පරීක්ෂණයක්
පුවත්
March 31, 2024
රාගම ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදී සුළු වේලාවකින් මියගිය 50 හැවිරිදි රෝගියෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කන ආශ්‍රිත රෝගී තත්ත්වයක් සඳහා රෝහල් ගත...
පොදුජන පෙරමුණේ විනය හදන්න, සනත් නිශාන්තගේ බිරිඳට දෙයි
පුවත්
March 31, 2024
රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස පත්කළ බව එම පක්ෂය පවසයි. එම...
ළිඳකට වැටී දරුවෙක් මරුට
පුවත්
March 31, 2024
ළිඳකට වැටී බලන්ගොඩ, තොටුපොළ තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක දරුවෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කේ.රනිෂ් නමැති පිරිමි දරුවෙකි. බලංගොඩ පොලිසිය පවසනනෙ මෙම ළිඳෙහි...
දුමින්ද, ලසන්ත, අමරවීර තනතුරුවලින් නෙරපයි
පුවත්
March 30, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් දැරූ තනතුරුවරින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ඉවත්කර තිිබේ. එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස දුමින්ද දිසානායක මහතා කටයුතු...
1
...
125
126
127
...
1,065
Page 126 of 1,065
Recent articles
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok