spot_img
spot_img

පුවත්

“බෙහෙත් කියා, ඇල්වතුර දුන් හැටි” අධිකරණයේ දී එළියට පනී

සති තුනක් තුළ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් ඇතිකළ  සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 මැයි 30 වැනිදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට්...

ඉන්දියන් සාගරයේ ආතතිය වැඩිවෙයි

විශ්‍රාමික රියර් අද්මිරාල් වයි.එන්.ජයරත්න 2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන විට ලෝකයේ අනුකම්පාව තිබුණේ ඊශ්‍රායල ජනතාව වෙතය. එය පැහැදිලිවම ත්‍රස්තවාදී ක්‍රියාවක්...

එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණය අද

මධ්‍යම ඇමරිකානු රටක් වන එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණය අද(04) පැවැත්විණ. විචාරකයන් පවසන්නේ වත්මන් ජනපති නයිබ් බුකෙලේ විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබාගනු ඇති බවයි. 42 හැවිරිදි බුකෙල්, 2019 දී...

මිනිසුන්ට නිදහස අහිමිකර, ගවයන්ට, කුකුළන්ට, ඌරන්ට නිදහස දුන් රජය

මිනිසුන්ට නිදහසක් නැති රටක නිදහස් දිනය සමරණ රටකරවන ඇත්තෝ රටේ සතුන්ට නම් නිදහස ලබාදීමට පෙරමුණ ගෙන තිබේ. මෙතෙක් කිසිදු වසරක නොවූ විරූ ආකාරයෙන් ජාතික නිදහස්...

මාධ්‍යයට පහරදුන් මර්වින්ට, හදිසියේ ම ප්‍රකාශනයේ නිදහස සිහිපත් වී, මිනී පෙට්ටි ඔසවයි

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බලය සහිත පුද්ගලයකුව සිටිය දී මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ලද මර්වින් සිල්වා අද (04)...

“නිදහස නෑ” – කළුතර උද්ඝෝෂණයක්

“නිදහස නෑ” යනුවෙන් කලුතර මහජන කවුන්සිලය විසින් අද (04) කලුතර නගරයේ දී විරෝධතාවක් පවත්වන ලදී. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැත. උතුර දකුණ අවුලන ප්‍රචණ්ඩත්වය එපා, ජීවත්වීමේ...

‘ආවා’ කල්ලියේ නායකයා අත්අඩංගුවට

යාපනයේ සිදුවන අපරාධ රැසකට වගකිව යුතු යැයි පොලිසිය විසින් පවසන “ආවා” කල්ලියේ නායකයා ලෙස සැකකරන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ...

නැමීබියාවේ ජනාධිපති මියයයි

නැමීබියාවේ ජනාධිපති, හේග් ගෙනිගොබ් මියිගිය බව එරට රජය නිවේදනය කර ඇත. පිළිකාවකින් පීඩා විඳිමින් සිටි ඔහු මියයනවිට 82 හැවිරිදි වියේ පසු වූයේ ය. 2015 වර්ෂයේ...

“නිදහස දිනය, කළු දිනයක්” උද්ඝෝෂණයට පොලිස් ප්‍රහාර. සරසවි සිසුන් අත්අඩංගුවේ

යාපනය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් සහ උතුරේ දේශපාලන නායකයන් පිරිසක් අද (04) නිදහස් දිනය කළු දිනයක් යැයි පවසමින් කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට...

මත්පැන් නිෂ්පාදකයන් බදු පැහැර හරිද්දී, රජයෙන් තවත් සහන දෙයි

මෙතෙක් රුපියල් 25,000,000.00ක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත. ‍රුපියල් ‍කෝටි ගණනක් බදු නොගෙවා පැහැර හරිමින්...

චාමිකට, ටෙස්ට් තරඟය අහිමි වෙයි

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්එස්සී පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දී සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික ගුණසේකර ආබාධයට...

නිදහසේ 76 වැනි වසර සමරයි

1815 සිට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 76ක් සම්පූර්ණවීම අද (04) සමරනු ලැබීය. 76 වැනි ජාතික නිදහස් උළෙල...

Recent articles

error: Content is protected !!