Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පන්සලේ බඩු විකුණා, කුඩු ගැසූ නායක හිමි රිමාන්ඩ්
පුවත්
January 18, 2024
කුරුණෑගල, වැවගෙදර ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂුව විහාරස්ථානයට දායකයන් විසින් පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය සහ උපකරණ විකුණා මත්ද්‍රව්‍ය ලබාගෙන ඇතැයි...
සේවිකාවකට පහරදුන්නා යැයි වෛද්‍යවරයා රිමාන්ඩ්
පුවත්
January 18, 2024
කරාපිටිය ශික්ෂණ රෝහල් සේවිකාවකට පරහදුන් බව කියන, විශේෂඥ වෛද්‍යවරයා ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (18)...
ළමයින්ට ටියුෂන් කළ ගුරුවරුන්ට පාසල් අහිමිවෙයි
පුවත්
January 18, 2024
තමන් උගන්වන පාසලේ දරු දැරියන්ගෙන් මුදල් අයකරමින් අමතර පන්ති පැවැත්වූ ගුරුවර ගුරුවරියන් 51 දෙනකුට ස්ථානමාරුවීම් ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කර තිබේ. මධ්‍යම...
පකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්
පුවත්
January 18, 2024
පකිස්තානය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් දියත්කර තිබේ. පකිස්තානය පවසන්නේ දින දෙකකට පෙර දේශසීමාවේ පිහිටි තම ගම්මානයකට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හමුදාව ඊට ප්‍රතිචාර දක්වමින්...
කිඹුලා ඩැහැගත් දරුවාගේ සිරුර හමුවෙයි
පුවත්
January 18, 2024
කැළණි ගෙඟේ දිය නාමින් සිටිය දී කිඹුලකු විසින් ඩැහැගෙන ගිය දරුවාගේ සිරුර ඊයේ (17) රාත්‍රියේ හමු වූ බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් තිබුණේ කඩුවෙල, වැලිවිට...
“දුමින්ද සිල්වාට මරණ දඬුවම දෙන්න” – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
January 18, 2024
මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදුව ඇති බැවින් එම දඬුවම යළි ක්‍රියාත්මක කරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර...
ආර්ථික ප්‍රතිපත්ති නිසා, රජය කඩාවැටෙන බව රනිල් කියයි
පුවත්
January 18, 2024
දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා රජය සම්පූර්ණයෙන් ම බිඳවැටිය හැකි වුව ද රටේ ආර්ථික ගැටලුව විසඳීම සඳහා එසේ සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්විට්සර්න්තයේ දී...
සියලු රෝහල්වලට, හමුදාව කැඳවයි
පුවත්
January 16, 2024
රටපුරා රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට මෙම පියවර ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. වෛද්‍යවරු...
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ මැතිවරණ වසරක්
factum
January 16, 2024
පී.කේ.බාලචන්ද්‍රන් විසිනි 2024 දකුණු ආසියාවේ මැතිවරණ වසරක් බවට පත්වෙමින් තිබේ. බංගලිදේශයේ සහ භූතානයේ පාර්ලිමේන්තු මැතිවරණ සමඟ වසර උදාවිය. වසර අවසානයේ දී, පාකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී...
හත් හැවිරිදි දැරියකට අතවර කළැයි, පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
January 15, 2024
ඇතිමලේ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 07ක පාසල් දැරියකට අතවර කළැයි සැකපිට වයස අවුරුදු 15ක සහ 16ක පිරිමි ළමුන් දෙදෙනකු ඊයේ අත්අඩංගුවට ගත්...
මහා වනාන්තරයේ සැඟව තිබූ, දැවැන්ත නගරයක් හමුවෙයි
පුවත්
January 15, 2024
මහා වනාන්තරයේ සැඟව තිබූ වසර 2,500ක් පමණ පැරණි දැවැන්ත නගරයක නෂ්ඨාවශේෂ සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ කියති. මෙම නගර සොයාගෙන ඇත්තේ මෙතෙක් නොඉදුල් වනාන්තරයක් ලෙස සිතා සිටි...
අධිවේගයේ දී, මගී බසයක් ගිනිගෙන විනාශ වෙයි
පුවත්
January 15, 2024
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (15) දහවල් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය...
1
...
160
161
162
...
1,067
Page 161 of 1,067
Recent articles
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි
පුවත්
March 29, 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok