Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ප්‍රංශ අගමැතිනිය ඉල්ලා අස්වේ
පුවත්
January 9, 2024
ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන් විසින් සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇතැයි...
බලු මස් වෙළඳාම තහනම්
පුවත්
January 9, 2024
2027 වර්ෂය වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් සඳහා විකිණීම නතර කිරීම සඳහා නව නීතියක් දකුණු කොරියාව විසින් සම්මත කර තිබේ. බලු මස්...
ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය
factum
January 9, 2024
බ්‍රිට්නි මාටිල් විසිනි 1990 ගණන්වල මැද භාගයේ සිට කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන්, පුළුල් ප්රශ්නය පිළිබඳ අවධානය වඩාත් වේගයෙන් වර්ධනය වී ඇත. පිරිමින්...
යළි මහ වැසි
පුවත්
January 9, 2024
නැවතත් වැසි තත්වයේ වර්ධනයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව පුරෝකථනය කරයි. අද (09) සහ හෙට (10) දිනවලදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙලෙස...
අලුත් වාහන ගෙන්වන්නේ නෑ
පුවත්
January 9, 2024
අලුත් වාහන ගෙන්වීමට රජයේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. වාහන ආනයනය කිරිමේ හැකියාව පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කර ඇති බවත් හෙතෙම කීවේය....
බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් පාර්ලිමේන්තු අසුන දිනයි
පුවත්
January 8, 2024
බංගලාදේශයේ ඊයේ(07) පැවති මැතිවරණයට තරඟ කළ එරට ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට සමත් වී තිබේ. ඔහු බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා...
ආසියාවේ ධනවත්ම පුද්ගලයා අදානි
පුවත්
January 8, 2024
ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, ගෞතම් අදානිගේ එක් දිනක ශුද්ධ ආදායම ඩොලර් බිලියන 7.7 දක්වා ඉහළ යෑමත් සමග ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත...
බංග්ලාදේශ මැතිවරණයෙන්, සික් හසීනා යළි ජයගනී
පුවත්
January 8, 2024
බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, හිටපු අගමැතිනී සීක් හසීනා නායකත්වය දරණ අවාමි ලීගය නැවත ජයග්‍රහණය ලබා තිබේ. ඒ අනුව සික් හසීනා එක දිගට 04වැනි වතාවටත් අග්‍රාමාත්‍ය...
අධිවේගී අනතුරින් විදේශිකයකු මරුට
පුවත්
January 6, 2024
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඊයේ (05) අනතුරට ලක්වීමෙන් 42 හැවිරිදි රුසියානු ජාතිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුව...
සිම්බාබ්වේ සංචාරයට පැතුම් නෑ
ක්‍රීඩා
January 6, 2024
ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) ආරම්භවීමීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ සහභාගීත්වය අහිමි වී තිබේ. පැතුම්...
ගාල්ලේ, මහින්දය නායයයි ?
පුවත්
January 5, 2024
ගාල්ල, මහින්ද විද්‍යාලයේ දැඩි නායයාමේ තත්වයක් හටගෙන ඇති අතර ඊයේ (05) ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ පාසලේ තාප්පයක් කඩා වැටී ඇත. කෙසේ වෙතත් මෙලෙස කඩා...
මැතිවරණයට පෙර බංගලාදේශය පුරා හමුදාව යොදවයි
පුවත්
January 4, 2024
ඉරිදා පැවැත්වීමට නියමිත බංගලාදේශ මැතිවරණය හේතුවෙන් ප්රචණ්ඩත්වය ඇති වේයැයි බියෙන් රට පුරා හමුදා භට පිරිස් යොදවා ඇතැයි වාර්තා වේ. සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා...
1
...
163
164
165
...
1,067
Page 164 of 1,067
Recent articles
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok