Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නොනවතින වර්ෂාව නිසා බෝවන රෝග වැඩිවෙයි
පුවත්
May 28, 2024
දිවයින පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවැන්සාව සහ පාචන රෝග වැඩිවීමේ අවධානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. පසුගිය සති කිහිපය...
රජය කිව්වත්, වැටුප් වැඩි කරන්‍නේ නෑ
පුවත්
May 27, 2024
රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700.00ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක...
දිල්ලි ළමා රෝහලේ ගින්නක්, ළදරුවන් පිරිසක් මරුට
පුවත්
May 26, 2024
දිල්ලි ළමා රෝහලේ නොමේරූ ළදරු ඒකකයක හටගත් ගින්නක් හේතුවෙන් අලුත උපන් බිළිඳන් 07 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (26) රාත්‍රී 11.30ට පමණ මෙම...
කැලණි, කළු ගංඟා ජල මට්ටම ඉහළට, වැව් සියල්ල පිරිලා
පුවත්
May 26, 2024
කැලණිය සහ කළු ගංඟාවල ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර පවසන්නේ...
ව්‍යාජ මැණික් විකුණන්න ගිය පිරිසක් රිමාන්ඩ්
පුවත්
May 26, 2024
නිධානයකින් ගත් බව කියමින් ව්‍යාජ මැණික් පෙන්වා මුදල් ලබාගැනීමට තැත්කළ 06 දෙනකු හෙට (27) දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිෙ මෙලෙස රිමාන්ඩ්...
වෑන් රථයක් අනතුරක, එක් අයෙක් මරුට
පුවත්
May 26, 2024
වන්දනාවේ යන පිරිසක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයකු මියගොස් 13 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. අද (26)...
ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට
පුවත්
May 26, 2024
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ, රාජ්කොට් නගරයේ, පරිගණක ක්‍රීඩා පවත්වන ගොඩනැගිල්ලක් ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස අතර...
මාවනැල්ලේ දී ඇතකු කුලප්පු වේ. ඇත්ගොව්වාට අසාධ්‍යයි
පුවත්
May 26, 2024
මාවනැල්ල නගරයේ ඊයේ (25) සවස පැවැත් වූ වෙසක් පෙරහැර අවාසානයේ දී ඇතකු කුලප්පු වීමෙන් ඇත්ගොව්වා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. මෙලෙස කුලප්පු වී...
කාලගුණේ, කොළඹ පාරවල් වසා දමයි
පුවත්
May 25, 2024
කොළඹ නගරයට සහ ඒ අවට ප්‍රදේශයට අද (25) රාත්‍රියේ බලපා ඇති දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් මාරග කිහිපයක් වසා දැමීමට කටයුතු කර ඇතැයි...
රයිසිට පසු ඉරානයේ විසංයෝජනය
factum
May 24, 2024
උදිත දේවප්‍රිය විසිනි තවමත් විමර්ශන කටයුතු අවසන් කර නැති හෙලිකොප්ටර් අනතුරකින් මැයි 19 වැනි දා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ලෝක නායකයන් අතර ඉහළ පිළිගැනීමක් ලබා...
නුවර පාරේ ගමන අවදානම්
පුවත්
May 23, 2024
අයහපත් කාලගුණය හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට පස්, ගල් සහ ගස් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් කොළඹ නුවර මාර්ගයේ රථ වාහන ධාවවන කරන රියදුරන්ට...
බූස්සේ දී තරුණයන් තිදෙනකු දුම්රියට බිලි
පුවත්
May 23, 2024
ගාල්ල, බූස්ස සිට පිංතාලිය දෙසට දිවෙන මාර්ගයේ ඇති දුම්රිය හරස් මාර්ගයේ දී අද (23) සවස යතුරුපැදියක් රුහුණු කුමාරී දුම්රියේ වැදීමෙන් තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය...
1
...
164
165
166
...
1,121
Page 165 of 1,121
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok