Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාර්ලිමේන්තුවේ අනංගයන් ගැන වාර්තාව කඩිනමින්
පුවත්
August 26, 2023
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට, ලිංගික හිංසන සිදුකරන ලදැයි කියන තවත් සේවකයන් කිහිප දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් කටයුතු කරමින් සිටින බව...
මාරාන්තික බැක්ටීරියා රෝගය ගාල්ලෙන් පිටත බන්ධනාගාරවලටත් ගිහින්
පුවත්
August 26, 2023
ගාල්ල බන්ධනාගාරයෙන් මතු වූ මෙනින්ජකොකල් නමැති මාරාන්තික රෝගය තවත් බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කරන ලද තොරතුරු ඉල්ලීමක් අනුව පැහැදිළි වෙයි. මෙම තොරතුරු...
රෝහල් සේවකයන් පහර දී රෝගියකු ඝාතනය කළ සිද්ධිය යට ගැසීමේ උත්සාහයක්
පුවත්
August 26, 2023
අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට එම රෝහලේ සුළු සේවකයන් විසින් පහර දී ඝාතනය කළ බව දැක්වෙන සීසීටීවී දර්ශන තිබූ පරිගණකය අධිකරණ...
බේරේ වැවත් බදු දෙයි
පුවත්
August 26, 2023
බේරේ වැව නඩත්තුකරමින් පවත්වාගෙන යාම පුද්ගලික සමාගමකට ලබාදීමට රජය තීරණය කර තිබේ. Groepo Pte. Ltd සමාගම සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt)...
පොලිස් කොමිෂමේ නීති අලුත් කරයි
පුවත්
August 25, 2023
පොලිස් කොමිසම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. පොලිස් නිලධාරියකු හෝ පොලිස් සේවය නිසා හෝ අගතියට පත්වන ඕනෑම අයකුට ඊට එරෙහිව මහජන සාධාරණය ඉටුකරගැනීම...
මට්ටක්කුලියේ ගැටුමකින් තරුණයෙක් මරුට
පුවත්
August 25, 2023
මට්ටක්කුලිය, ජෝර්ජ් පීරිස් මාවතේ කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැරටුමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම ගැටුම ගැන දැනගත් පොලිසිය එහි යනවිට...
නව සමථ මණ්ඩලයක් පිහිටුවයි
පුවත්
August 24, 2023
ආයතන අතර පවතින ආරවුල්, පුද්ගලයන් සහ ආයතන අතර ව්‍යාපාරික ගනුදෙනු නිසා ඇතිවන ආරවුල් විසඳීම සඳහා විශේෂ සමථ මණ්ඩලයක් පිහිටුවීමට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
බසයක් ගිනිගෙන විනාශයි
පුවත්
August 24, 2023
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ දලුවකොටුව ප්‍රදේශයේ දී අද (24) අලුයම 4.00ට පමණ සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. ඡායාරූප - Senthooran Siva( Team 1st...
මන්නාරමේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට
පුවත්
August 24, 2023
මන්නාරම දිස්ත්‍රික්කයේ, අඩම්පන් පොලිස් වසමේ, මුල්ලිකණ්ඩල් ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (24) අලුයම මෙම වෙඩිතැබීම සිදුකර ඇත. යතුරුපැදියකින් ගමන්...
අකුණක් වැදීමෙන් දරුවෙක් මරුට
පුවත්
August 24, 2023
අකුණක් වැදීමෙන් 10 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නවමැදගම, දියවිද්දාගම ප්‍රදේශයේ සිටි දරුවෙකි. ඔහුගේ පියා කුඹුරේ අස්වැන්න නෙළමින් සිටිය දී...
“වැන්ගර්“ ප්‍රධානියා ගුවන් අනතුරකින් මරුට
පුවත්
August 24, 2023
“වැන්ගර්“ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ගේ පුද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරු ප්‍රෙද්ශයට කඩා වැටී ඔහු ඇතුළු 10 දෙනකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය...
පිරමීඩ ජාවාරමේ යෙදුණොත් දැඩි දඬුවම්. තහනම් කළ ආයතන මෙන්න
පුවත්
August 24, 2023
නීති විරෝධී පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එවැනි පිරමීඩ ජාවාරම් 09ක් තහනම් කර...
1
...
235
236
237
...
1,073
Page 236 of 1,073
Recent articles
ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී
පුවත්
April 13, 2026
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok