Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පස් කන්දක් කඩා වැටී බරපතල හානි
පුවත්
January 30, 2025
හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ, ගෝනපිටිය ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීමෙන් නිවාස සහ වාහන කිහිපයකට හානි සිදුව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රාත්‍රී කාලයේ පැය කිහිපයක් පැවති දැඩි...
ඇමෙරිකා ගුවනේ දී සිදු වූ බිහිසුණු අනතුර
පුවත්
January 30, 2025
මගී ප්‍රවාහන යානයක් සහ යුද ගුවන් යානයක් උඩු ගුවනේ දි ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් 18 දෙනකුගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය...
වායු දූෂණය අඩු වෙලා
පුවත්
January 30, 2025
රට පුරා වායුගෝලයේ තිබූ දූෂිත අංශු මේ වනවිට පහව ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාාශක ආචාර්ය අජිත් ගුණවර්ධන පවසයි. අද (30) දිනයේ දී මෙරට...
ඉන්දුනීසියාවෙන් පොල් ගෙන්වයි?
පුවත්
January 30, 2025
වත්මන් පොල් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවෙන් පොල් නිෂ්පාදන ආනයනය කිරීමට අපේක්ෂා කරන බව වාර්තාවේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ වැවිලි හා...
යෝෂිත රාජපක්ෂ සන්තකයේ ගිනි අවි 07ක් තිබිලා
පුවත්
January 30, 2025
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ භාරයේ ගිනි අවි 07ක් තිබූ බවත් ඉන් ගිනි අවි 05ක් ආරක්ෂක අමාත්‍යාංශය භාරයට ගෙන ඇති බවත් ආරක්ෂක...
ගොවීන්ට වන්දි ගෙවීම අද සිට
පුවත්
January 30, 2025
ගංවතුරෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම අද (30) ආරම්භ කරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂ මණ්ඩලය පවසයි. පසුගිය 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ඇති...
මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගනී
පුවත්
January 29, 2025
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (28) සවස යාපනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාර...
විජිත හේරත් ශබ්දයෙන් නොමඟ ගිහින්, සංචාරක ක්ෂේත්රයෙන් දැඩි විරෝධයක්
පුවත්
January 29, 2025
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ වැනි වැඩසටයහන් රාත්‍රී කාලයේ වැඩි වේලාවක් පැවැත්වීමට අවසර දිය යුතු යැයි සංචාරක අමාත්‍ය විජිත...
ලියාපදිංචි නැති ජංගම දුරකථන, ස්වයංක්‍රීයව අවහිර වෙයි ?
පුවත්
January 29, 2025
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය නොමැති ජංගම දුරකථන සොයාගැනීම සඳහා නව යෙදුමක් භාවිතයට ගන්නා බව එම කොමිෂන් සභාව පවසයි. විදුලි සංදේශ නියාමන කොමිෂන්...
කුම්භමේලා උත්සවයේ දී, පිරිසකට දිවි අහිමි වෙයි
පුවත්
January 29, 2025
ඉන්දියාවේ කුම්භමේලා උත්සවය අතරතුර සිදු වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකුට වැඩි පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ...
පන්සසල් වත්තෙන් බෝම්බ හමුවෙයි
පුවත්
January 29, 2025
බෙලිඅත්තේ, නිහලුව, ගල්කෙම විහාරස්ථානයේ තිබී අත්බෝම්බ දෙකක් සොයාගත් බව පොලිසිය කියයි. මෙම විහාරස්ථානයේ ළිඳක් අසළ ට්‍රැක්ටරයක් යොදා පිරිසිදු කිරීමේ දී එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති...
නාමල්ට එරෙහිවත් නඩු පවරයි
පුවත්
January 28, 2025
ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් මෙරට රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කළා යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී...
1
...
60
61
62
...
1,063
Page 61 of 1,063
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok