Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රියදුරු බලපත්‍ර තැපෑලේ හිරවෙයි ? “අපි ළඟ නෑ” – තැපැල්පති කියයි
පුවත්
July 25, 2021
රියදුරු බලපත්‍ර 70,000ක් පමණ තැපෑලේ හිරවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය අප්‍රේල් මාසයේ 01 වැනි දා සිට එම දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින්...
රජය මෝල් හිමියන් සමඟ ඩීල් දාලා. වී ගොවීන් අමාරුවේ
පුවත්
July 25, 2021
වී ගොවීන් සමඟ සාකච්ඡා කර වී මිල තීරණය කළ යුතු වුවත් රජය මහා පරිමාන මෝල් හිමියන් සමඟ ඩීල් දමා වී මිල තීරණය කිරීමෙන් ගොවීන්ට...
අතුරුදන් තරුණිය සොයා හමුදා මෙහෙයුම් දිගටම
පුවත්
July 25, 2021
ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට ගොස් අතුරුදන් ව සිටින මනි පවිත්‍රා නමැති 19 හැවිරිදි තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව යුද හමුදාව පවසයි. ඇය ඉකුත් 18...
සිරස අධිපති රාජා මහේන්ද්‍රන් දිවියෙන් සමුගනී
පුවත්
July 25, 2021
සිරස මාධ්‍ය ජාලය ඇතුළු මෙරට සමාගම් රැසක අධිපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා අභාවප්‍රාප්ත වූයේය. 1930 මෙරට ආරම්භ කරන ලද The Capital Maharaja Organization...
ගිනිගත් නැවේ වන්දි මුදල් කොටසක් අහිමි වෙයි
පුවත්
July 25, 2021
ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ විනාශය පිළිබඳ ඇස්තමේන්තු සෑදීමේම දී සිදුවූ වරදක් හේතුවෙන් ඉල්ලා සිටි වන්දිමුදලින් අඩකට ආසන්න ප්‍රමාණයක් මෙරටට අහිමිවී තිබේ. ශ්‍රී ලංකාව...
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබුණු අය අමාරුවේ. වෛද්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
July 24, 2021
කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන එහි දෙවැනි මාත්‍රාව අහිමි වූ පිරිසට තවදුරටත් පළමු මාත්‍රාවෙන් ලැබුණු ප්‍රතිශක්තිය ප්‍රයෝජනයක් නොවනු ඇතැයි සෞඛ්‍ය අංශ...
අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරිය හමුවෙයි. පැහැරගත් පිය-පුතු අත්අඩංගුවට
පුවත්
July 24, 2021
අතුරුදන්ව සිටි බාලවයස්කාර දැරිය තරුණයකු සමඟ ගොස් සිටිය දී සොයාගත් බව මොරටුමුල්ල පොලිසිය පවසයි. ඇය අපයෝජනය කළ බවට සැකකරන එම තරුණයා සහ ඔහුට ආධාර අනුබල...
දෛනික කොරෝනා මරණ 50 ඉක්මවයි
පුවත්
July 24, 2021
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ දී තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 52ක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති...
සරුංගල් නිසා මාස 02ක දී ගාල්ලේ මරණ 05ක්. අලුත්ම බිල්ල මවක් සහ දරුවෙක්
පුවත්
July 24, 2021
සරුංගල් ගැන කුඩා දරුවන්ට ඇත්තේ අපූරු ආසාවකි. ඔවුන් පමණක් නොව තරුණයෝ ද වැඩිහිටියෝ ද සරුංගල් යවති. ඒ සරුංගල් යැවීම ලොව බොහෝ රටවල්වල ඉතාමත් ජනප්‍රිය...
ලොවට ආදර්ශයක් වෙමින් සමනලයන් ගැන පර්යේෂණ කරන ගාල්ලේ පාසල් සිසුවා
පුවත්
July 24, 2021
ඔහු තවමත් පාසල් වයසේ පසුවන්නෙක්. අහංගම රෝහණ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අනූප ඉන්දුම නම් ඔහු කුඩා කාලයේ සිට සතුන්ට දැක්වූයේ අසීමිත ආදරයක්. කුරුල්ලන් ගැන...
කාලගුණේ අනතුරු අඟවයි. මුහුද රළු වෙයි
පුවත්
July 24, 2021
ඉදිරි පැය කිහිපයේ දී මෙරට ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ගාල්ල සිට හම්බන්තොට හාරහා පොතුවිල් දක්වා සහ...
ග්‍රාම නිලධාරීන්ට තවත් වැඩක්. කොරෝනා එන්නත්කරණයේ ප්‍රගතිය සොයන්න වෙයි
පුවත්
July 24, 2021
කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්තාකිරීමේ වගකීම ග්‍රාම නිලධාරීවරුන්ට පවරමින් නව චක්‍රලේඛයක් නිකුත්කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමේ මෙම...
1
...
802
803
804
...
1,073
Page 803 of 1,073
Recent articles
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok