spot_img
spot_img

පුවත්

ළමා සිත් පුබුදු කළ “සුරංග මාමා” දිවිසැරිය නිමා කරයි

සුරංග මාමා හෙවත් ආනන්ද කුමාරගේ අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගියේය. 68 වැනි වියේ පසු වූ හෙතෙම කලක් රෝගාතුරව ප්‍රතිකාර ගනිමින් සිටියේය. 1973...

රටම බලා සිටි චමුදිතගේ “පත්තරේ විස්තරේ” (වීඩියෝ)

ඝාතන සිද්ධියකට වරදකරු වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලැබ නිදහස් කිරීමන් පසු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම "පත්තරේ විස්තරේ"...

තිස්සමහාරාම වැව හැරීමේ ව්‍යාපෘතියට අනුමැතියක් නෑ

පුරාවිද්‍යාත්මක පනත යටතේ තක්සේරු ඇගයීමක් කිරීම අනිවාර්යය අවශ්‍යතාවක්ව තිබිය දී තිස්සමහාරාම වැවේ වැලි සහ රොන්මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත්තේ කිසිදු අවසරයකින් තොරව යැයි...

මව, පියා සහ පුතු කොරෝනා වසංගතයට බිලිවෙති

කොරෝනා ආසාදනය වීමෙන් මව, පියා සහ පුතකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය මුරුතලාව පදිංචි පවුලේ තුන්දෙනෙකි. 72 හැවිරිදි වියේ පසු වූ...

ගිනිගත් නැවෙන් අතුරු වන්දියක්

මෙරට මුහුදු තීරයට බරපතල හානියක් කරමින් ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞඛවෙන් ධීවර ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් කෝටි 72ක අතුරු වන්දියක් ගෙවීමට...

නවගමුවේ මාරක අනතුරක්

නවගමුවේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (26) අළුයම 3.00ට පමණ යාකාල සිට බෝමිරිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන...

ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක්. ආසාදිතයන්ගෙන් 50% එන්නත් ගත් අය

කොරෝනා වසංගතය පැරදවීමටනම් රටේ ජනගහනයෙන් 70% ප්‍රමාණයක් එන්නත් කළ යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ අභියෝගයට ලක්වෙමින් ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක් ආරම්භ වී තිබේ. ඉතා...

තවත් ප්‍රදේශ කිහියක් හුදකලා කරයි

කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරීමේ අවදානමක් ඇති ප්‍ර‍දේශ 05ක් අද (25) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත...

අසේල සම්පත් CID භාරයේ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාපර්තමේන්තුව විසින් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. ඊයේ...

සුදු වෑන් එකකින් පැමිණි පිරිසක් අසේල සම්පත් පැහැරගෙන ගිහින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් 20 දෙනකු පමණ පැමිණ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් පැහැරගෙන ගිය බව...

69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන බව ජනපති කියයි

බාධක කොතරම් එල්ල වුව ද තමන්ට ඡන්දය දුන් ලක්ෂ 69කට අධික ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරිමට තමන් බැඳී සිටින බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (25) ජාතිය...

කන්න හාල් නෑ. සියලු තොග මාසයකටත් මදි බව ඇමති බන්දුල කියයි

මෙරට ජනතාවට මාසයක් කෑමටවත් සහල් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරට හාල් ‍මෝල් හිමියන්ගෙන් කරන ලද...

Recent articles

error: Content is protected !!