Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මෙරට වවුලන් අතර කොරෝනා ඇතැයි කියන කතාව බොරුවක්. කරුණු විකෘති කරලා
පුවත්
June 25, 2021
මිනිසුන් අතර පැතිරයන කොරෝනා වයිරසයේ ඇල්ෆා සහ බීටා ප්‍රභේද සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් උපුටා දක්වමින් ජාතික පුවත්පතක...
තරඟයක් ඉතිරිව තිබිය දී ම එංගලන්ත ක්‍රීඩකයෝ තරඟාවලිය ජය ගනිති
පුවත්
June 25, 2021
ශ්‍රී ලංකාව සමඟ පැවැති විස්සයි 20 තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබිය දී ම ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම පිට...
ව්‍යාපාරිකයාගේ වළ දැමූ සිරුරෙන් සාක්ෂි හොයන්න යයි. බිරිඳ හා සේවකයා රිමාන්ඩ්
පුවත්
June 25, 2021
මීගමුවේ ව්‍යාපාරිකයකුගේ මරණයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ඔහුගේ සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අධිකරණ නියෝගයක් ලබාගෙන එම ව්‍යාපාරිකයාගේ මළ සිරුර...
දිස්ත්‍රික්ක 05ක අවදානම් ප්‍රදේශ 10ක් හුදකලා කරයි
පුවත්
June 25, 2021
කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (26) අළුයම සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...
රෝගීන් වැඩිවුණොත් සිදුවන දේ මෙන්න
පුවත්
June 24, 2021
දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඉදිරියේ දී නැවත දැඩි සංචරණ සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ඔහු...
“ගාල්ලේ දොස්තරලා අටවාගත් සෞඛ්‍ය කාර්යාලය නිසා ජනතාව අමාරුවේ. අපිට වැඩකරන්න බෑ” – සෞඛ්‍ය සේවකයෝ කියති
පුවත්
June 24, 2021
වෛද්‍යවරුන්ගේ හිතුමතයට කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවාසයකට අනීතිකව රැගෙන ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තවදුරටත් සේවය කළ නොහැකි බැවින් ඊට විසඳුමක් කඩිනමින් ලබාදෙන ලෙස...
දුමින්ද නිදහස් කිරීම නීතිය හෑල්ලුකිරීමක් යැයි ඇමෙරිකා තානාපතිනිය කියයි
පුවත්
June 24, 2021
මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත්...
දුමින්දට සමාව දුන්නේ කෙසේද කියා නීතිඥ සංගමය ජනාධිපතිගෙන් විමසයි
පුවත්
June 24, 2021
ඝාතන සිද්දියකට වරදකරු වීමෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමේ දී නියමිත ක්‍රියාදාම අනුගනය කළේ ද යන්න ශ්‍රී ලංකා...
කරාපිටිය රෝහලේ PCR කරද්දී වැරදි තොරතුරු දෙන ආසාදිතයන් නිසා දැඩි අවදානමක්
පුවත්
June 24, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙන් PCR පරීක්ෂණ සිදුකරගන්නා ඇතැම් පුද්ගලයන් කොරෝනා ආසාදිතයන් බවට තහවරු වීමෙන් පසු ඔවුන් සොයාගත නොහැකි වීමේ බරපතල ගැටලුවක් ඇතැයි...
මවට වෙඩි තබා දරුවා කපා ඝාතනය කර, පැලට ගිනිතබා සැඟවීමට ගත් උත්සාහය වරදී
පුවත්
June 24, 2021
විදුලිසැර වැදී පිළිස්සී මියගිය බව පැවසූ මවගේ සහ පුතාගේ මරණය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ. හබරණ කිතුල්උතුවේ කුඹුරක පැල් රකිමින් සිටිය...
දියේ ගිලී මියගිය පුද්ගලයාටත් කොරෝනා
පුවත්
June 24, 2021
ආණමඩුවේ වැවක නෑමට ගොස් දියේ ගිලී මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව H8 ගම්මානයේ පදිංචි...
පිටකොටුවේ ගින්නකින් පාසල් උපකරණ කඩ දෙකක් විනාශයි
පුවත්
June 24, 2021
පිටකොටුව පිහිටි වෙළෙඳ සැල් දෙකක් අද (24) අළුයම සිදුවූ ගින්නකින් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස විනාශ වී ඇත්තේ බෝධිරාජ මාවතේ පිහිටි පාසල්...
1
...
825
826
827
...
1,070
Page 826 of 1,070
Recent articles
ඇයි මේ තරම් රස්නය? බේරී සිටින්නේ කොහොමද?පැසිෆික් සාගරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා දිවෙන විද්‍යාත්මක හෙළිදරව්ව
කාළගුණ තොරතුරු
April 2, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම ලෙස තම ස්ථානය රැකගනී
කොටස් වෙළෙඳ පොළ
April 2, 2026
කෘතිම බුද්ධිය (AI) හමුවේ සත්‍යය සොයා යන අසීරු ගමන, ජාත්‍යන්තර කරුණු විමසීමේ දිනය
FactCheck
April 2, 2026
රිච්මන්ඩ් විද්‍යාලයේ 150 සංවත්සරයට එරෙහිව පල්ලියෙන් රිට් පෙත්සමක්
පුවත්
April 2, 2026
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 2, 2026
සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි
පුවත්
April 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok