Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාසල් විවෘතකිරීමේ උත්සාහය ගැන අධ්‍යාපන ඇමති කියයි
පුවත්
June 16, 2021
හැකි ඉක්මණින් පාසල් යළිි විවෘත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. මේ සඳහා පියවර කිහිපයක් අනුගමනය කළ යුතුව...
ශානි අබේසේකරට ඇප
පුවත්
June 16, 2021
මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි ශානි අබේස්කර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප මත මුදා...
rata.lk වෙත රෝහලේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන අයුරු සොයන්න යැයි රෝහල් අධ්‍යක්ෂ පොලිසියෙන් ඉල්ලයි
පුවත්
June 16, 2021
rata.lk වෙබ් අඩවියට කාරාපිටිය ශික්ෂණ රෝහලේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන ආකාරය සහ වෛද්‍යවරුන්ගේ විස්තර ලැබෙන ආකාරය පිළබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ...
බෝපේ පෝද්දල එජාප මන්ත්‍රීට ධූරය අහිමිවෙයි
පුවත්
June 16, 2021
බොපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ මෙහොමඩ් නයීම් හුසෙයින් කියාස් එම සභාවේ සභික ධූරය අතහැර ඇතැයි ගාල්ල දිස්ත්‍රික්යේ තේරීම්භාර...
වී ගබඩාවේ යන්ත්‍ර සොරකම්කළැයි සැකපිට මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවේ
පුවත්
June 16, 2021
වී අළෙවි මණ්ඩලයට ගබඩාවක සවිකර තිබූ යන්ත්‍රයක සොරා ගැනීමේ සිද්ධියට අදාලව කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු අත්අංගුවට ගත් බව පොලිසිය පවසයි. මීතොටමුල්ලේ පිහිටා ඇති...
භූමදාන කළේ ඉස්ලාම් ආගමිකයන්ගේ සිරුරු පමණක් නොවේ
පුවත්
June 16, 2021
කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 605 දෙනකුගේ සිරුරු මේ වනවිට භූමදාන කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ඔහු පවසන්නේ ආගමික විශ්වාසයන් අනුව...
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් මාත්‍රාවක් දීමේ සූදානමක්
පුවත්
June 16, 2021
කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත්ත ද එහි දෙවැනි මාත්‍රාව අහිමි වූ පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය අනුව කටයුතු කරන...
ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වය භයානකයි. තව රැල්ලක් ආවොත් විනාශයක්
පුවත්
June 15, 2021
ශ්‍රී ලංකාව දැනට කොරෝනා වසංගතයේ උපරිම ස්ථානයට පත්ව ඇති බැවින් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය...
LOLC මෙරට වටිනාම සමාගම බවට පත්වෙයි
පුවත්
June 15, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනු දෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 23ක් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස්...
“නැවේ ගින්න නිව්වේ නෑ. වන්දියක් වෙනුවෙන් ගින්න පැතිරෙන්න ඉඩ දුන්නා” අධිකරණයේ දී කියයි
පුවත්
June 15, 2021
ශ්‍රී ලංකා බලධාරීන්ට X-Press Pearl නෞකාවේ ගින්න නිවීමට වුවමනාවක් නොවූ වත් ඔවුන් ගින්න පැතිරීමට ඉඩ හැරියේ අදාල නැවවෙන් වන්දියක් ගැනීමට අපේක්ෂාවෙන් බවත් ගින්නෙන් විනාශ...
ආනයන, අපනයන භාණ්ඩ ප්‍රවාහන ගාස්තුවත් වැඩි කරයි
පුවත්
June 15, 2021
ආනයන හා අපනයන ද්‍රව්‍ය පැටවූ බහාලුම් ප්‍රවාහනය කිරීමේ ගාස්තු ජූලි 01 දා සිට 15%කින් වැඩි කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ...
පාන් පිටි මිලත් වැඩි වෙයි
පුවත්
June 15, 2021
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන පිටි කිලෝ එකක මිල රුපියල් 3.50කින් අද (15) සිට වැඩි කර ඇති බව ප්‍රීමා තිරිඟු පිටි...
1
...
832
833
834
...
1,069
Page 833 of 1,069
Recent articles
රිච්මන්ඩ් විද්‍යාලයේ 150 සංවත්සරයට එරෙහිව පල්ලියෙන් රිට් පෙත්සමක්
පුවත්
April 2, 2026
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 2, 2026
සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි
පුවත්
April 2, 2026
මිනිසා යළි හඳට යයි, ආටෙමිස් II මානව වර්ගයාගේ මීළඟ දැවැන්ත පිම්මේ ආරම්භයද?
පුවත්
April 2, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් සමග පුද්ගල මරණයක්
පුවත්
April 2, 2026
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පුවත්
April 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok