Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
භයානක පෙරනිමිත්තක්. ඇඟළුම් කම්හළක සාම්පල 06කින් 05ක් ම ඩෙල්ටා.
පුවත්
July 21, 2021
කැස්බෑවේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 120ක් අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනකු හමු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම ඩෙල්ටා ආසාදිතයන් 05...
ගාල්ලේ අවදානම ඉහළට. හික්කඩුවෙන් කොරෝනා පොකුරක්
පුවත්
July 21, 2021
ගාල්ල හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් දොඩංදූව, මාදම්පාගම යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 34ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ප්‍රදේශවල පදිංචි 113...
අතේ තිබූ ජයග්‍රහණය ගිලිහී යයි
පුවත්
July 21, 2021
ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 08 ස්ථානයෙන් පන්දුවට පහරදුන් පිතිකරුවන් අතරින් දෙවැනි වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියමින් දීපාක් චහාර් නොදැවී ලබාගත් ලකුණු 69 හේතුවෙන්...
මළ ගෙදරකින් කොරෝනා පොකුරක්
පුවත්
July 20, 2021
පයාගල හොරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගී වූ 48 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඔවුන් වාර්තාවී ඇත්තේ හොරගස්කැලේ, මැන්ඩෝරාවත්ත...
කොටස් වෙළෙඳ පොළ දිගටම වර්ධනය වෙයි
පුවත්
July 20, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 45.7කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශක ඒකක 8,069ක් ලෙස සටහන්...
ගම්මම්පිළට එරෙහි විශ්වාසභංගය පරාජය කරයි
පුවත්
July 20, 2021
සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්දයෙන් පරාජය විය. විශ්වාසභංගයට එරෙහිව ඡන්ද 152ක්...
“කොරෝනා හතරවැනි රැල්ල අත ළඟම යැයි” වෛද්‍යවරු කියති
පුවත්
July 20, 2021
ශ්‍රී ලංකාව තවත් කොරෝනා රැල්ලක් ආරම්භයට ළඟාවෙමින් සිටනි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසන්නේ සංචරණ සීමා පනවා තිබුණ...
කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ දෙවැනි තැන ගාල්ලට. පැය 24 දී 200 ඉක්මවයි
පුවත්
July 20, 2021
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කරන ලද වාර්තා අනුව අද (20) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 213 දෙනකු වාර්තා...
ගුරු වර්ජනය දිගටම. තවත් විරෝධතාවකටත් සූදානමක්
පුවත්
July 20, 2021
ගුරු වෘත්තියේ ඇති ගැටලු විසඳාගැනීම සම්බන්ධයේන අද (20) අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද...
එන්නත්කරණය සම්පූර්ණ වූ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩල පිරිසකට කොරෝනා
පුවත්
July 20, 2021
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු සහ හෙදියන් පස් දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස ආසාදිත වූ ව්‍යෛවරු සහ හෙදියන් සියලු...
සවුත්ලන්ඩ්ස් රැස්වීමකට 3000ක් කැඳවයි. සියලු දෙනා නිරෝධායනයට යවන බව සෞඛ්‍ය අංශ කියයි
පුවත්
July 20, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම ආකාරයේ රැස්වීම් පැවැත්වීම හා මහජන හමු නැවත දැනුම්දෙන තුරු තහනම් කර තිබිය දී ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා...
කතරගම කොරෝනා. නගරයේ කොටසක් ඇතුළු ගම් කිහිපයක් හුදකලා කරයි
පුවත්
July 20, 2021
කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හේතුවෙන් කතරගම වල්ලිමාතාගම, ඩිපෝව පාර, කන්දපාර සහ කතරගම නගරය ද අයත්වන දෙටගමුව සීමාව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (20) සිට...
1
...
833
834
835
...
1,101
Page 834 of 1,101
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 9, 2026
රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරිය “පූල්” එකට, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලපල්ලට
පුවත්
July 9, 2026
මීගමුව ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට, කාන්තා රැඳවියන් වාරියපොළට සහ බෝගම්බරට
පුවත්
July 9, 2026
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 8, 2026
කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම
පුවත්
July 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok