Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රජයට එරෙහිව, අනුරාධපුර අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
පුවත්
September 18, 2025
මහව සිට වවුනියාව දක්වා සියලු දුම්රිය ස්ථානවල ආබාධිත පුරවැසියන් සඳහා ප්‍රවේශ මාර්ග ඉදිකරමින් නවීකරණය කළ යුතු බවටත්, පෙත්සම්කාර පාර්ශවයට රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක්...
සුවසැරියෙන් දරුවා ගෙනියන්න බෑ කියයි. දරුවා මරු වැළඳ ගනී
පුවත්
September 12, 2025
“සුවසැරිය ගිලන් රථය ආවත් ඒ අය කිව්වා දරුවා කරාපිටිය රෝහලට ගෙනියන්න බෑ වෙනත් වාහනයකින් ගෙනියන්න කියලා. අන්තිමේ දී දරුවා ගෙනියන්න පරක්කු වුණා. කරාපිටියෙන් කිව්වා...
වයිරස් සහ හෘදයාබාධ අතර සම්බන්ධයක්. ඔබ සැම අවදානමක
පුවත්
September 12, 2025
වයිරස ආසාදන හේතුවෙන් ද හෘදයාබාධ ඇතිවිය හැකි බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. මෙතෙක් විද්‍යාඥයන් සිතා සිටියේ හෘදයාබාධවලට හේතුව අධික කොලෙස්ටරෝල්, දුර්වල ආහාර රටාටව සහ...
අඟහරු මත ජීවය පැවති බව විද්‍යාඥයෝ තහවරු කරති
පුවත්
September 12, 2025
අඟහරු ග්‍රහයා මත ජීවය තිබූ බවට පැහැදිළි සාක්ෂි ඇතැයි නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. පසුගිය වසරේ, නාසා හි Perseverance රෝවරය අඟහරුගේ සමකයට උතුරින් වියළි...
පූර්ණ චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී
පුවත්
September 7, 2025
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට අද (07) රාත්‍රී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවෙයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල්වලට මෙන් ම යුරෝපයේ සහ...
මාරක අනතුරට මොහොතකට පෙර රියදුරා කී කතාව
පුවත්
September 5, 2025
ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඊයේ (04) රාත්‍රී 15 දෙනකුට මරු කැඳවිමින් අනතුරට පත්වූ බස් රථයේ රියදුරා අවසන් මොහොතේ බස් රථයේ තිරිංග ක්‍රියා නොකරන බව කීවේ...
ඇල්ලේ අනතුරින් මියගිය අය මෙන්න
පුවත්
September 5, 2025
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසළ දී ඊයේ (04) රාත්‍රී 8.45ට පමණ සිදු වූ බස් අනතුරින් මියගිය පිරිිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ.රූපසේන...
ඇල්ල අනතුරින් මියගිය ගණන 15ක්
පුවත්
September 5, 2025
ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඊයේ (04) රාත්‍රී සිදු වූ අනතුරින් 15 දෙනකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට පත්වූයේ විනෝද චාරිකාවක...
ඇල්ලේ දී බසයක් අඩි 500ක් පෙරැළේ. තංගල්ල නගර සභා කාර්ය මණ්ඩලය අනතුරේ
පුවත්
September 4, 2025
ඇල්ල වැල්ලවාය පාරේ රාවණ ඇල්ල ආසන්නයේ කිලෝ මීටර 24 කණුව අසළ දී බසයක් අඩි 500ක පමණ ප්‍රපාතයට පෙරැළී කිහිප දෙනකු මියගොස් ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ ඇල්ලේ...
ආණ්ඩුවේ දෙබිඩි කතා, චීන සමුළුවෙන් එළියට පනී
පුවත්
September 4, 2025
චීනයේ ආරම්භ වූ ෂැංහයි සහයෝගීතා සමුළුවට ශ්‍රී ලංකාවෙන් කිසිවෙකුත් සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙරට රජය අවස්ථා දෙකක දී මත දෙකක් ඉදිරිපත් කර තිබේ. මෙවර 25 වැනි වතාවට...
නරක් වූ කොත්තමල්ලි සහ නීති විරෝධී කහ ගබඩාවකට මුද්‍රා තබයි
පුවත්
September 4, 2025
කල් ඉක්ත්වූ කොත්තමල්ලි සහ නීත්‍යානුකූළ නොවන ලෙස ගෙන්වා තිබූ කහ තොගයක් පිටකොටුවේ ගබඩාවක දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි. විදේශ රටකින් ගෙන්වූ කහ තොගයක් අළෙවි කරන...
මහජන ආරක්ෂක ලේකම්, රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවේ විභාගය අත්හිටුවයි
පුවත්
September 4, 2025
බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් හිටපු විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට...
1
...
84
85
86
...
1,121
Page 85 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok