spot_img
spot_img

පුවත්

ගාල්ලේ මහින්දය පළමු පෙළ දෙවැනි කාණ්ඩයේ ශූරතාව දිනයි

ශ්‍රී ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ Tier B කාණ්ඩයේ ශූරතාව දිනාගැනීම හින්ද විද්‍යාලයීය කණ්ඩායම අද (02) සමත්වූයේය. රත්ගම දේවපතිරාජ...

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා පසුගිය 30 වැනි දා පැවැති අධ්‍යක්ෂ මන්ඩල රැස්වීමෙන් පසු ධූරයෙන් ඉවත්වූ බව පවසයි. තම ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය අප්‍රේල්...

හැදුනුම්පත් දෙපාර්තමේන්තුව වසා දමයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටවූ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු‍වේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි. කොරෝනා දැඩි අවදානම් තත්ත්වයක්...

කරාපිටිය රෝහල අවුල් ජාලයක ද ?

කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තාවීම හේතුවෙන් මේ වනවිට කරාපිටිය ‍ශික්ෂණ රෝහලේ තත්ත්වය ඉතාමත් කණගාටුදායක බව රෝහල් ආරංචිමාර්ග පවසයි. කොරෝනා ආසාදිත යැයි සැක සහිත රෝගීන් ඇතුළත්...

සිවිල් ආරක්ෂක භටයෙක් රාජකාරිය අතරතුර සිහිසුන්ව ඇද වැටී මියයයි

පොළොන්නරුවේ, අරලගංවිල පිහිටි සිවිල් ආරක්ෂක බළකායේ රාකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක භටයකු සිහිනැතිව ඇද වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවි, දම්මින්න පදිංචි...

කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලය වසා දමයි

කොළඹ කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 21 දෙනකු කො‍රෝනා ආසාදිතයන් බව තහවුරු කරගැනීම හේතුවෙන් එම කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමූ බව තැපැල් දෙපාර්ත‍මේන්තුව පවසයි. එහි...

මාතරින් කොරෝනා මරණ දෙකක්

මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) දිනයේ දී කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මොරවක අලපලාදෙණියේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් හා අකුරැස්සේ කියාඬුව...

කොරෝනා ආදාහනය කිරීමට රජයෙන් දෙන මුදල ප්‍රමාණවත් නෑ

කොරෝනා ආසාදිත බව තහවුරු කෙරෙන මළ සිරුරු ආදාහන කිරිමේ දී ලබාදෙන මුදල් සහ ඒවා වියදම් කෙරෙන ආකාරය පිළිබඳ ගැටලුවක් තිබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ...

පැතිරයන කොරෝනා ප්‍රභේදය අතිශය දරුණු බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි

2020 මාර්තු මාසයේ සිට මෙරට පැතිරගිය කොරෝනා පළමු රැල්ල හා දෙවැනි රැල්ලේ දී වයාප්ත වූ වයිරස ප්‍රභේදය හා සන්සන්දනය කිරීමේ දී මේ වනවිට පැතිරෙමින්...

ගාල්ලෙන් තුන්වැනි රැල්ලේ කොරෝනා මරණ 11ක්

ගාල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (01) රාත්‍රීවන විට 11ක් දක්වා ඉහළ ගියේය. අපි පසුගිය 30 වැනි දා වනවිට සිදුවූ...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (02) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

වැඩිම ආසාදිතයන් වාර්තාවීම අද

මෙරටින් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව අද (01) දිනයේ දී ද සනාථ කරමින් අද දිනයේ ආසාදිතයන් 1,716ක් වාර්තා වී...

Recent articles

error: Content is protected !!