Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ ජීවිතයට සමුදෙයි
පුවත්
April 11, 2021
මහරගම රෝහලේ අපෙක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වූයේය. කාලකය සිට පැවැති හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සතියක පමණ කාලයක් ඔහු ශ්‍රී ජයවර්ධනපුර...
ආණ්ඩුවේ පක්ෂ අර්බුද විසඳීම අගමැති මහින්දට පැවරෙයි ?
පුවත්
April 10, 2021
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ යළි එකතු කිරීමට අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනි දා පැවැත්වෙන ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ...
කොරෝනා තුන්වැනි රැල්ලක අවදානමක්
පුවත්
April 10, 2021
තුන්වැනි කොරෝනා රැල්ලක අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය සමාජයෙන් බැහැරව ගොස් නොමැති තත්ත්වයක දී ජනතාව දුරස්ථභාවය...
පොල්ගස් කැපීම තහනම් කරයි
පුවත්
April 10, 2021
පොල්ගස් කැපීම තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් ඉදිරි සතියේ දී නිකුත් කරන බව වැවිළි අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොල් ඵලදාව...
විෂ පොල්තෙල් කමින් පිරිසිදු කළ පොල්තෙල් එපා කියන ජාතියක්
පුවත්
April 10, 2021
අප ගන්නා ආහාරවල වස විෂ අඩංගු බවත් ඒවායින් පිළිකා ඇතුළු මාරාන්තික රෝග ඇතිවන බවටත් බොහෝ දෙනකු අදහස් දක්වන්නේත්, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා හා වැඩසටහන්...
SOLO අවුරුදු පොළ හෙට මාතර නගරයේ දී
පුවත්
April 9, 2021
දකුණේ සාර්ථක සුළු පරිමාන ව්‍යවසායකයන් සම්බන්ධවන SOLO අවුරුදු පොළ හෙට (10) මාතර අනගාරික ධර්මපාල මාවතේ හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හළ ඉදිරිපිට දී පැවැත්වේ. හැටන් නැෂනල් බැංකුවේ මාතර...
මහින්දයට ස්ථිර විදුහල්පති එයි. රිච්මන්ඩ් විදුහල්පති යයි ?
පුවත්
April 9, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිධූරය සඳහා ස්ථිර විදුහල්පතිවරයකුගේ පත්කිරීම අනුමත කළ බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඒ.ඩබ්ලිව්.ආර්.විමලවීර පවසයි. ගාල්ල මහින්ද විද්‍යාලයට වසර 06කට වැඩි කාලයක්...
නිවසට ගල් ගසන, කෑමට වැලි දමන භූතයා ඇල්ලූ හැටි
පුවත්
April 9, 2021
එකවිටම නිවසිින් අමුතු ශබ්දයක් ඇසිණි. ධර්මදාස ඉක්මණින් ක්‍රියාත්මක වූයේය. මේ ශබ්දය වෙනදා ඇසෙන ශබ්දයට වඩා වෙනස් ස්වභාවයක් ගත්තකි. ඔහු වහාම දිවගොස් ශබ්දය ආ ස්ථානය...
යාපනය නගරාධිපති අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
පුවත්
April 9, 2021
යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ පවසයි. අද (09) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන...
ගාල්ලේ පාසලක විදුලි පංකාව කඩා වැටී ගුරුවරු දෙදෙනෙක් රෝහලේ
පුවත්
April 8, 2021
ගාල්ල මහ මෝදර පිහිටි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ විදුලි පංකාවක් කඩා වැටී ගුරුවරුන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි. එම...
ඩෙන්මාර්ක හා ඉරාක කොරෝනා ප්‍රබේද ශ්‍රී ලංකාවෙන් හමුවෙයි
පුවත්
April 8, 2021
ඩෙන්මාර්කයේ සහ ඉරාකයේ ව්‍යාප්ත වෙමින් තිබෙන බී.1.428 කොරෝනා ප්‍රභේදය කොළඹින් වාර්තාවන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැනුම් දෙයි. බුද්ධි අංශ විසින් ලබා දී ඇති කොරෝනා ආසාදනය වූ...
කරාපිටිය රෝහලේ කාණුවක් හෑරූ සේවකයෙක් පස්වලට යටවී මියයයි
පුවත්
April 8, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා කාණුවක් හාරමින් සිටි කම්කරුවකු එහි පැති බිත්ති කඩා වැටීමෙන් පස්ගොඩට යටවී මීට සුළු වේලාවකට පෙර මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ...
1
...
886
887
888
...
1,066
Page 887 of 1,066
Recent articles
ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි
පුවත්
March 26, 2026
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok