Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අක්මීමණ විද්‍යා පීඨයේ ප්‍රතිකාර නැතිව ආසාදිතයෙක් මරුට. වෛද්‍යවරු මඟහරී ?
පුවත්
May 16, 2021
ගාල්ල අක්මීමණ කුරුඳුවත්තේ පිහිටි ගුරු විද්‍යාපීඨයේ පිහිටුවා ඇති කොරෝනා අතරමැදි මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා නොකරන බවත් මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත අවධානමක් පවා පවතින...
අධිකරණ ඇමති ලැනරෝල්ගෙන් වන්දි ඉල්ලයි. “ඇත්ත කිව්වේ. නඩු දාන්න” ලැනරෝල් කියයි
පුවත්
May 16, 2021
තමන් එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ගාල්ලේ බද්දේගම පදිංචි ආනන්ද ලැනරෝල්ගේන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසයි. අමාත්‍යවරයා පවසන්නේ...
බංග්ලාදේශ සංචාරය සඳහා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යයි
ක්‍රීඩා
May 16, 2021
බංග්ලාදේශයේ එක්දින ක්‍රිකට් තරඟාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (16) අළුයම බංග්ලාදේශය බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි. තරඟ 03කින් සමන්විත...
ඊයේ ප්‍රකාශ කළ කොරෝනා මරණ පිළිබඳ විස්තර
පුවත්
May 16, 2021
ශ්‍රී ලංකාවේ සිදුව ඇති කොරෝනා මරණ අතරින් තවත් මරණ 20ක තොරතුරු ඊයේ (15) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිල වශයෙන් නිකුත්...
ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ගත්තත් කොරෝන නිසා මියගිය මහාචාර්යවරයා
පුවත්
May 16, 2021
ඇමෙරිකාවේ රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛදය රාජේන්ද්‍ර කපිල (81) ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය දී කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි හින්දුස්ථාන්...
WhatsApp භාවිතා කරන අයට අනතුරු ඇඟවීමක්
පුවත්
May 15, 2021
ඉලක්කම් 06ක කේතයක් වැරදීමකින් එවා ඇතැයි WhatsApp පණිවිඩයක් ඔබට ලැබුණහොත් ඊට ප්‍රතිචාර නොදක්වන්න යැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ශ්‍රී දැනුම් දෙයි. මෙම පණිවිඩය ඔබට...
ගාල්ලේ ජනතාවට කොරෝනා එන්නත් නෑ. වගකිවයුතු අය මෙන්න
පුවත්
May 15, 2021
බස්නාහිර පළාතට අමතරව ඉදිරියේ දී සාමාන්‍ය ජනතාව සඳහා කොරෝනා එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාව ලැබී ඇත්තේ මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක තුනට බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා...
ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
පුවත්
May 15, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය දරුණු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පවසයි. දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු පවසා...
පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට චෝදනා ගොනුකළ නොහැකියැයි නීතිපති කියයි
පුවත්
May 15, 2021
පාස්කු ප්‍රහාරය සැළසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනුකිරීමට නීතිපතිවරයාට හැකියාවක් නැතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න පවසයි. නීතිපතිවරයාගේ ධූර කාලය...
රෝග ලක්ෂණ නැති කොරෝනා ආසාදිතයන් නිවෙස්වල ම
පුවත්
May 15, 2021
කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් ඔවුන්ගේ නිවාස තුළම රැඳවීමට තීරණය කළ බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය...
සංඝමිත්තා ගුරුවරියක් කොරෝනා ආසාදනයෙන් මියයයි
පුවත්
May 15, 2021
සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක කොරෝනා ආසාදනය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය. ඇගේ සැමියා ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. හෝමාගම රෝහල් ආරංචිමාර්ග සඳහන්...
සංවර්ධනය ගඟේ ගිහින්
පුවත්
May 15, 2021
මෑතක දී කාපට් යොදා සැකසූ පිටිගල මාපලගම මාර්ගයේ පසුගිය දින දෙකේ දී ඇද හැළුණු මහ වැස්සත් සමඟ විනාශ වී ඇති ආකාරය මෙම ඡායාරූපවල දැක්වේ. මත්තක...
1
...
887
888
889
...
1,100
Page 888 of 1,100
Recent articles
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් ඇතුළු 26ක් මරුට?
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok