spot_img
spot_img

පුවත්

රූ රැජිනගේ කිරුළ ප්‍රසිද්ධියේ ගලවයි. කිරුළ හෙට යළි පළඳවන බව සංවිධායකයේා කියති

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා එහි අනුශූරතාව දිනාගත් කාන්තාවට එය පැළඳවීම හේතුනේ බරපතල ගැටලු සහගත තත්ත්වයක්...

පොලිස් ජීප් රියේ ගැටී අයෙක් මරුට

සැකකරුවකු රැගෙන මහේස්ත්‍රාත් හමුවට යමින් තිබූ පොලිස් ජීප් රථයක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ මාතර, තිහගොඩ ‍පළොල්පිටියේ...

වෛද්‍ය පුරප්පාඩු 4000ක් රට පුරාම

වෛද්‍යවරු 4000ක් සඳහා රට පුරා පුරප්පාඩු ඇතැයි සෞඛය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. මේ හේතුවෙන් සියළුම ශ්‍රේණිවල වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස...

සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට සමු දෙන්න මුදල් එකතු කරයි

ගාල්ල‍ේ සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාම ගන්නා විට ත්‍යාගයක් ලබාදිමටත් උත්සවයක් සංවිධානය කිරීමටත් බව පවසමින් රුපියල් 1700.00 ක මුදලක් විද්‍යාලයීය ගුරුවරුන්ගෙන් එකතුකරමින් සිටින බව...

හිටපු ජනාධිපති මෛත්‍රී ඉන්නේ රෙදි ඇඳගෙන දැයි අගරදගුරු අසයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත ඡන්දය ඉල්ලනවා යැයි පවසන්නේ රෙදි ඇඳගෙන දැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කරයි. කාදිනල්තුමා මෙලෙස විමසා සිටියේ පාස්කු ඉරුදින...

වෛද්‍යවරු සේවය පැහැර හරිද්දී ගාල්ල නගර සභාවට අලුතෙන් වෛද්‍යවරු බඳවාගනී

ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවා ඇත. අයදුම් පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් මස...

හිමිවරු පිරිසක් රටේ නම වෙනස් කරන්න යැයි කියති

ශ්‍රී ලංකා යන නම වෙනස් කර “සිංහලේ” යනුවෙන් නම් කළ යුතු බවට නව ව්‍යවස්ථාව සම්පාදනය කළ විද්වත් කමිටුවට භික්ෂූණ් කිහිප දෙනකු විසින් යෝජනා කර...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පංච පුද්ගල පරිපාලන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර ඇත. පසුගිය 20 වැනි දා හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය...

වසර අවසානය දක්වාම වාහන ගෙන්වීම තහනම්

වාහන ආනයනය කිරීමේ පහසුකම් ලබාදීම මේ අවස්ථාවේ කළ නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඔහු පවසන්නේ වාහන ආනයය සඳහා පනවා ඇති සීමා...

කොරෝනා එන්නත් ලබාදීම නවතී

කොරෝනා මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත්කරණය මේ වනවිට තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි. පසුගිය ජනවාරි...

පෑලියගොඩ දී වාහනයක් ගිනි ගනී

පෑලියගොඩ ද අද මෝටර් රථයක් ගිනිගත් බව පොලිසිය පවසයි. ගුවන් පාළම අසළ දී මෙය ගිනි ගෙන ඇති අතර මේ හේතුවෙන් පෑලියගොඩ සහ ඒ අවට...

පස්සර මාරක බස් අනතුරේ රියදුරුගේ හැඳුනුම්පත ගමන් බලපත්‍රය හොරට හදලා ?

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළීගොස් 14 දෙනකුට දිවි අහිමිවූ බස් අනතුරේ දී බසයේ රියදුරා සතුව ඇති රියදුරු බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක් යැයි අනාවරණය...

Recent articles

error: Content is protected !!