Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සෞඛ්‍ය ආරක්ෂාව සෙල්ලමට ගත් දේශපාලන බල අධිකාරිය PHI ප්රශ්නය මඟහරියි ද ?
පුවත්
May 13, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු තමන්ට ඇති ප්‍රශ්න විසඳා දෙන ලෙස ඉල්ලා ඊයේ (12) වැඩ වර්ජනයක් කළ ද රජය පාර්ශවයෙන් මෙතෙක් ඒ සඳහා කිසිදු සාර්ථක...
පොලිස් වෙඩි තැබීමකින් කොස්ගොඩ තාරක මරුට
පුවත්
May 13, 2021
පොලිස් අත්අඩංගුවේ සිටිය දී විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...
ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 07ක් හුදකලා කරයි
පුවත්
May 13, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරිමේ අවදානම සැළකිල්ලට ගනිමින් අහංගම හා හබරාදුව පොලිස් වසම් දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 07ක් අද (13) උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු...
මෙරට කාෙරෝනා ආසාදිතයන්ගේ ඔක්සිජන්, ICU අවශ්‍යතාව ඉහළ ප්රතිශතයක
පුවත්
May 12, 2021
කොරෝනා ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්වන රෝගින්ගෙන් 17% ප්‍රමාණයකට ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති සෞඛ්‍ය අංශ පවසයි. දැනට වාර්තාවන රෝගීන්ගෙන් 25%-28% ප්‍රමාණයකට රෝග...
සේරුවිල රජමහා විහාරාධිපති ඉන්දියාවේ දී කොරෝනා සෑදී අපවත් වෙති
පුවත්
May 12, 2021
සේරුවිල මංගල රජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණවංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නා හිමියෝ ඉන්දියාවේ දී කොරෝනා ආසාදනය වීමෙන් අපවත්වී ඇතැයි එම...
දක්ෂිණ අධිවේගයේ වාහන වැලිපැන්නට පමණයි
පුවත්
May 12, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව පසුකර හම්බන්තොට දෙසට හෝ කොළඹ දෙසට ගමන් කිරීමට හැකියාව ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා වාහනවලට පමණක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අනෙකුත්...
බදුල්ලේ වෑන් රථයක් පෙරැළී අයෙක් මරුට 10ක් රෝහලේ
පුවත්
May 12, 2021
බදුල්ල සිට ග්ලෙන්ඇල්පින් වත්ත හරහා දියනාගල දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (12) සවස මාර්ගයෙන් ඉවතට පෙරැළී රියදුරා එම ස්ථානයේ දී ම මියගොස්...
සංචරණ සීමා සරලව තේරුම් ගනිමු
පුවත්
May 12, 2021
කොරෝනා පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව අද (12) රාත්‍රී 11 සිට මැයි 31 වැනි දා දක්වා සෑම...
“කොරෝනා වසංගතයෙන් රට බේරාගැනීමටනම් කළ යුතු දේ මෙන්න” සෞඛ්‍ය විශේෂඥයෝ එක්ව සැකසූ ලේඛනයක්
පුවත්
May 12, 2021
ශ්‍රී ලංකාව මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාමත් භයානක ස්ථානකට පත්ව ඇති බවත් අප අද සංඛ්‍යාලේඛන වලින් දකින්නේ අදින් සතියකට පමණ පෙර රටේ තත්ත්වය...
ගාල්ලේ PHIලාට එන්නත් නොදී පුද්ගලික අංශයටත් එන්නතේ දෙවැනි මාත්‍රාව දීලා
පුවත්
May 12, 2021
ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබිය යුතු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ඔවුන්ට නොදී පුද්ගලික අංශය සඳහා එන්නත් ලබාදීම ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය...
හෙද හෙදියන් 250කට පමණ කොරෝනා
පුවත්
May 12, 2021
කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරී නිලධාරිනියන් 27 දෙනකු ඇතුළු ශ්‍රී ලංකාවේ රෝහල්වල සේවය කරන හෙද හෙදියන් 250ක පමණ පිරිසකට මේ වනවිට කොරෝනා ආසාදනය වී...
ආසාදිතයන්ගෙන් හරි අඩක් බස්නාහිර පළාතෙන්
පුවත්
May 12, 2021
බස්නාහිර පළාතේ කොරෝනා අවදානම වඩාත් දරුණු බව සනාථ කරමින් ඊයේ (11) දිනයේ වාර්තා වූ ආසාදිතයන් 2,568 දෙනා අතරින් ආසාදිතයන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් එනම්,...
1
...
890
891
892
...
1,099
Page 891 of 1,099
Recent articles
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok