Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගංවතුරක පෙරනිමිති. ආරක්ෂාවීමට නම් කළ යුතු දේ
පුවත්
May 13, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට ගංවතුර අවදානම් තත්ත්වයක් ඇති වෙමින් තිබේ. එබැවින් පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉන් ඉවත්ව ආරක්ෂාකාරී වන්න යැයි ද නායයාමේ අවදානමක් ඇති...
පොල්අතුමෝදර ගඟ පිටාර ගලා යක්කලමුල්ල නගරය යටවෙයි
පුවත්
May 13, 2021
පොල්අතුමෝදර ගඟ පිිටාර ගැලීම හේතුවෙන් යක්කලමුල්ල නගරය මේ වනවිට ජලයෙන් යටවෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු කියති. ඊයේ (12) සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොල්අතුමෝදර ගඟේ ජල...
“සන්නාලියනේ” නැත ඔබහට බාධා
පුවත්
May 13, 2021
සංචරණ සීමා පනවා ඇතත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟළුම් කාර්මාන්තයේ කටයුතු පවත්වාගෙන යාමට අවසර ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...
වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලෙන් මූලික අයිතීන් අහිමිවූ ගාල්ලේ පවුලක්
පුවත්
May 13, 2021
අපගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකි.මමත්, මගේ සැමියාත් දරුවන් තිදෙනාත් ය. ලොකු පුතා විසි එක් හැවිරිදි ය.2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහු පරිඝනක විද්‍යාව...
කරාපිටිය රෝහලේ අද කාරෝනා මරණ 06ක්
පුවත්
May 13, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති මළ සිරුරු 06ක් කොරෝනා ආසාදිත වී මියගය අයගේ බව අද (13) තහවුරු වී තිබිණි. මෙම මළ සිරුරු අතර මොරටුව...
මහ රෑට මහ වැසි. ගංවතුර අවදානම වැඩි වේ
පුවත්
May 13, 2021
ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයට, දකුණු පළාත, බස්නාහිර පළාත, සබරගමුව පළාත, උතුරු මැද පළාත සහ මධ්‍යම පළාත ආශ්‍රිතව තවදුරටත් අද (13) රාත්‍රී මහ වැසි ඇතිවිය...
කොග්ගලින් එක් දිනක දී ආසාදිතයන් 217ක්
පුවත්
May 13, 2021
කොග්ගල ආයෝජන කලාපයෙන් පමණක් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයන් 217 දෙනකු වාර්තා වී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. විවිධ ප්‍රදේශවලින් පැමිණි සේවක...
නිරිත දිග බෑවුමේ මහ වැසි හේතුවෙන් ගංවතුර අවදානමක්
පුවත්
May 13, 2021
දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ හා නිල්වලා ගඟ යන ගංඟා වලත් ඒවායේ අතු ගංඟාවලත් ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින්...
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 868 දක්වා ඉහළට
පුවත්
May 13, 2021
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මරණ බවට තහවුරු කරන ලද මරණ 18ක විස්තර ඊයේ (12) නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...
ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ සේවය ගිලන් වෙයි
පුවත්
May 13, 2021
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන්රථ සේවය මේ වනවිට නවතා දැමීමට සිදුව තිබේ. එම රෝහලේ ගිලන්රථ රියදුරකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගැනීම හේතුනේ අනෙකුත් ගිලන්රථ රියදුරන්...
බදාදා දිනයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 13, 2021
ශ්‍රී ලංකාවෙන් ඊයේ (12) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 2,429 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්...
ගම්පහ සහ රත්නපුර හුදකලා කළ ප්‍රදේශ
පුවත්
May 13, 2021
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 05ක් අද (13) අළුයම සිට හුදකලා කළ බව කොවිඩ් - 19...
1
...
889
890
891
...
1,099
Page 890 of 1,099
Recent articles
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok