Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජනාධිපතිගේ අනුමැතියකින් තොරව ගැසට් ගහන්න බෑ
පුවත්
March 7, 2021
තමන්ගේ අනු දැනුමකින් තොරව මින් ඉදිරියට කිසිදු ගැසට් පත්‍රයක් නිකුත් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ. ඇතැම් අමාත්‍යාංශ ගැසට් පත්‍ර නිකුත්...
පළාත් සභා රෝහල් සියල්ලත් රජය යටතට ?
පුවත්
March 7, 2021
දැනට පළාත් සභා යටතේ පාලනයවන රෝහල් සියල්ල ඉන් ඉවත්කර රජයට පවරාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එකඟතාව පළකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ සම්බන්ධයෙන්...
“සමහරු කියනවා මම ෆේල්ලු. මම ෆේල් නෑ. පාස්වෙලා ගොඩක් කල්”- ජනපති
පුවත්
March 6, 2021
"සමහර අය කියනවා මම ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් රට වෙනුවෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් විදිහට යුද්ධය අවසන් කළා. ඒ ඇති...
හොරට විභාගය ලියා අත්අඩංගුවට
පුවත්
March 6, 2021
සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයකු වෙනුවෙන් විභාගය ලියූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි. වලස්මුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ ශාලා අංක 05 දී විභාගයට ඉදිරිපත්ව...
වැල්ලවත්ත අනතුරින් තවත් අයෙක් මරුට
පුවත්
March 6, 2021
වැල්ලවත්ත මුහුදු මාවතේ දී අද (06) අළුයම බීමත් පුද්ගලයකු විසින් කරන ලද අනතුරින් තුවාල ලබා කොළඹ දැඩි සත්කාර ඒකකයේ සිටි අයකු අද සවස මියගොස්...
13 හැවිරිදි දැරියකට අතවර කළැයි සැකයට පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
පුවත්
March 6, 2021
බාලවයස්කාර පාසල් දැරියට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලාවේලි පොලිසියට අනුයුක්තව...
දේශපාලන බලය යොදා වැලි බලපත්‍ර 765ක් ඉල්ලලා
පුවත්
March 6, 2021
දේශපාලනඥයන්ගේ ඥාතීන් ඇතුළු හිතවතුන් 765 දෙනකු වැලි කැණීමේ බලපත්‍ර සඳහා අයදුම්පත්‍ර යොමුකර ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. කිසිම දේශපාලනඥයකුගේ ඉල්ලීමකට වැලි...
පළාත් සභා මැතිවරණය තවත් කල් යයි ? නීති ගැටලු හරස්වෙයි
පුවත්
March 6, 2021
පළාත් සභා මැතිවරණය මෙම වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට අවකාශයක් නොලැබෙනු ඇතැයි නීතිවේදීහු ප්‍රකාශ කරති. 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය...
බස්නාහිර පාසල් ආරම්භය තවත් ප්‍රමාද වෙයි ?
පුවත්
March 6, 2021
ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වල දෙවැනි පාසල් වාරය ආරම්භ කිරීම මාර්තු 15 වැනි දිනට යොදාගෙන තිබුණ ද දැනට පවතින කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර පලාතේ...
ඇඹිලිපිටියේ දහම් පාසල්, ටියුෂන් වසා දමයි. දැඩි තීරණ රැසක්
පුවත්
March 6, 2021
ඇඹිලිපිටියේ කොරෝනා දැඩි අවදානමක් හටගෙන ඇති බැවින් සති දෙකක් සඳහා දහම් පාසල් සහ උපකාරක පන්ති නවතා දැමීමටත් සියලු ගෘහස්ථ උත්සව නතර කිරීමටත් අද (06)...
ගම සමඟ පිළිිසඳර නිසා ගමට PCR දහස් ගණනක්
පුවත්
March 6, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගීවන ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මාතර දිස්ත්‍රික්කයේ දෑරංගල දී පැවැත්වීමට සැළසුම් කර ඇති බැවින් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකින් පීසීආර් 1000ක්...
ලක්ෂපාන බලාගාර සේවකයන් අතරටත් කොරෝනා රිංගයි
පුවත්
March 6, 2021
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයන් 10 දෙනකුට, සේවකයකුගේ බිරිඳට පුද්ගලික ආරක්ෂක අංශ නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සේවකයන් 03 දෙනකු කොරෝනා ආසාදිත...
1
...
903
904
905
...
1,065
Page 904 of 1,065
Recent articles
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
කොටස් වෙළෙඳ පොළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 24, 2026
ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්
පුවත්
March 24, 2026
පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක්
පුවත්
March 23, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 23, 2026
හෙට හැඳුනුම්පත් ගන්න එන්න එපා
පුවත්
March 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok