Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දෛනික ආසාදිතයන් 1,500 ඉක්මවයි
පුවත්
April 29, 2021
ශ්‍රී ලංකාවෙන් අද (29) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,531ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙරට දෛනික කොරෝනා ආසිදිතයන්...
දේශීය පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් ඇතිබවට rata.lk කළ හෙළිදරව්ව සනාථ වෙයි. සමාගමකට සීල් තබයි
පුවත්
April 29, 2021
පිළිකාකාරක ඇෆ්ලාටොක්සීන් ඇති බව සනාථවීම හේතුවෙවන් දේශීය පොල්තෙල් නිෂ්පාදන සමාගමකට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි. මෙරටට ආනයනය කරන ලද පොල්තෙල්වල ඇෆ්ලාටොක්සීන් අඩංගුබවට දේශීය පොල්තෙල්...
රාජකාරියට බාධා කළැයි MOH සභාපතිට එරෙහිව පොලිසියට පැමිණිලි කරයි
පුවත්
April 29, 2021
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම රාජකාරියට බාධා කරමින් බැන වැදුණේ යැයි කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චරිත් ද සිල්වා අනුරාධපුර පොලිසියට පැමිණිලි කරතිබේ. වෛද්‍යවරයා එම පැමිණිල්ලේ...
සෞඛ්‍ය නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණ නෑ
පුවත්
April 29, 2021
බස්නාහිර පළාතෙන් පිටවන පිරිස් සහ බස්නාහිර පළාතට ඇතුළුවන පුද්ගලයන් තැන් 12 ක දී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණවලට අද (29) දහවල් සිට යොමුකරන බවට පොලිස්...
කොරෝනා නිසා දුම්රිය කිහිපයක් අවලංගු කරයි
පුවත්
April 29, 2021
දුර ගමන් සේවා දුම්රිය සහ නගරාන්තර දුම්රිය සේවාවන්හි ආසන වෙන්කිරීම ඉතා අවම මට්ටකට පත්ව ඇති බැවින් දුම්රිය කිහිපයක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය...
ප්‍රදේශයම අමාරුවේ දමන හබරාදුවේ කොරෝනා ආශ්‍රිතයෝ කඩේ ගොස් බසයේ ගෙදර යයි
පුවත්
April 29, 2021
කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් පවා පීසීආර් පරීක්ෂණ සඳහා යාමට හා ඒමට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අවස්ථාවක් rata.lk...
බැංකුවලට හෙට වරුවක් නිවාඩු
පුවත්
April 29, 2021
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දා සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් හෙට (30) දිනයේ මෙරට බැංකු සඳහා දින භාගයක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී...
කිංස්ලි රත්නායක රටේ ඉහළම තැනට හඬක් වෙයි
පුවත්
April 29, 2021
අදින් දශක කිහිපයකට පෙර පසෙකට විසිකර දමා තිබූ ගුවන්විදුලිය නව මානයකට ගෙන ඒමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස...
දකුණෙන් තවත් කොරෝනා රෝගීන් 70ක්
පුවත්
April 29, 2021
දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 70ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. ඊයේ...
බසය ප්‍රපාතයේ, 15ක් රෝහලේ
පුවත්
April 29, 2021
නුවරඑළිය, හයිෆොරස්ට් රාගල මාර්ගයේ මහතුඩුගල ආසන්නයේ දී අද (29) උදෑසන 11.30ට පමණ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් ප්‍රපාතයකට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුරින්...
ඉස්ලාම් ආගමික කටයුතු නවතයි
පුවත්
April 29, 2021
ශ්‍රී ලංකාව පුරාම කොරෝනා වසංගතය යළි පැතිරයාමේ අවදානමක් හටගෙන ඇති බැවින් සිකුරාදා සහ රාමසාන් දිනවල ඉස්ලාම් දේවස්ථාන ඇතුළු ආගමික මධ්‍යස්ථානවල විශාල වශයෙන් රැස්වී පැවැත්වෙන...
බ්‍රිතාන්‍යයට දැඩි බලපෑමක් කළ කොරෝනා ප්‍රභේදය ගාල්ලෙන් හමුව
පුවත්
April 29, 2021
බ්‍රිතාන්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ B.1.1.7 කොරෝනා ප්‍රභේදය ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විදයාව සහ සෛල ජෛව විද්‍යායතනයේ...
1
...
904
905
906
...
1,099
Page 905 of 1,099
Recent articles
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok