Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ කම්කරු කාර්යාලය තාවකාලිකව වසා දමයි
පුවත්
December 31, 2020
ගාල්ල කම්කරු කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීම හේතුවෙන් එම කාර්යාලය අද (31) තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. තලාපිටියේ පදිංචි එම...
ගාල්ලේ එකම පවුලක හයකට කොරෝනා. බිළිඳෙකුත් ඒ අතර
පුවත්
December 31, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කටුගොඩ ප්‍රදේශයෙන් අද (31) කොරෝනා ආසාදිතයන් 05 දෙනකු වාර්තා වී තිබේ. මෙම 05 දෙනා අතර වයස මාස 10ක...
මත්ද්‍රව්‍ය සමඟ ගාල්ලේ දී ඇල්ලූ බෝට්ටුවෙන් මහා ජාවාරමක සුළමුල හෙළි වේ
පුවත්
December 31, 2020
ගාල්ල වරාය ආසන්නයේ දී අද (31) අත්අඩංගුවට ගත් යාත්‍රාවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5900ක් සහ හෙරොයින් ග්‍රෑම් 2100ක් තිබූ බව ආරක්ෂක අංශ පවසයි. යාත්‍රාවේ සිටි එක්...
කොටියකු සපා කෑමෙන් ගොවියෙක් මරුට
පුවත්
December 31, 2020
පානම, හැලව ප්‍රදේශයේ කුඹුරක පැල් රකිමින් සිටි ගොවියකු කොටියකු විසින් හපා කෑම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්ත් 56 හැවිරිදි හීන්අප්පු අබේසිරි නමැති...
දකුණේ ආසාදිතයන් සුවය ලැබීමේ අඩුවක්?
පුවත්
December 31, 2020
දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 987 ක් මේ දක්වා වාර්තා වී ඇති අතර ඉන් 419 දෙනෙක් සුවය ලබා යළි තම නිවෙස්වලට පැමිණ සිටිති. ඊයේ (30)...
මූලාශ්‍රයක් නැති කොරෝනා මරණයක් ගලේවෙල රෝහලේ
පුවත්
December 31, 2020
ගලේවෙල පුවක්පිටියේ පදිංචිකරුවකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි ගලේවෙල රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ශ්වසන අපහසුතා හේතුවෙන් ගලේවෙල රෝහලට රැගෙන...
නිල වශයෙන් ඊයේ වාර්තා කළ මරණ පිළිබඳ තොරතුරු
පුවත්
December 31, 2020
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (30) රාත්‍රී 199 දක්වා ඉහළ ගියේය. ඒ තවත් මරණ 04ක තොරතුරු...
කාත්තන්කුඩි කොරෝනා අවදානමක් නිසා හුදකලා කරයි
පුවත්
December 31, 2020
මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින 05ක කාලයක් හුදකලා කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ.කරුණාකරන් පවසයි. මඩකලපුව නගරයේ ව්‍යාපාරික ස්ථානවල සිටින...
යුක්‍රේනයෙන් ආ තවත් තිදෙනකුට කොරෝනා
පුවත්
December 31, 2020
සංචාරය සඳහා මෙරටට පැමිණි යුක්‍රේන ජාතිකයන් අතරින් තවත් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව යුක්‍රේන සංචාරකයන් අතරින්...
මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බෝට්ටුවක් ගාල්ලේ දී අල්ලයි
පුවත්
December 31, 2020
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ගාල්ල වරාය ආසන්න ජාකොටුව වැල්ලේදී අද (31) උදෑසන නාවික හමුදාවේ ද සහය ඇතිව කොටුකරගත් බව පොලිසිය...
ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 21ක්
පුවත්
December 30, 2020
ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (30) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 21ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවන්ගෙන් 13 දෙනකු ම දෙවට ප්‍රදේශයේ...
අධිකරණ ඇමතිට, අධිකරණ වෛද්‍යවරු අප්‍රසාදය හා විරෝධය පළ කරති
පුවත්
December 30, 2020
ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ කොටසක් වන මරණ පරීක්ෂණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් ඊට විරෝධය දැක්වීමේ යෝජනාවක්...
1
...
949
950
951
...
1,063
Page 950 of 1,063
Recent articles
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok