Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
පාසල් වෑන් රථයක් අනතුරක, ළමුන් 14ක් රෝහලේ
පුවත් විශේෂ
March 3, 2025
කුරුවිට, අඩවිකන්ද ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් අද (03) උදෑසන අනතුරට ලක්වීමෙන් ළමුන් 14 දෙනකු සහ රියදුරා තුවාල ලබා එරත්න ග්‍රාමීය රෝහලට...
හිරිකටු ඔයේ, හිර වූ පිරිස බේරා ගනී
පුවත්
March 2, 2025
නන්පෙරියල් ප්‍රදේශයේ පිහිටි හිරිකටු ඔයේ ජල පහරට හසුව ජීවිත අවදානමකට ලක්ව සිටි 35 දෙනකු බේරාගැනීමේ මෙහෙයුම ඊයේ (01) සවස සාර්ථක වූ බව යුද හමුදාව...
රනිල් සහ මෝදි හදිසි හමුවක්
පුවත්
March 1, 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ. දෙදෙනා හමු වී ඇත්තේ NXT සමුළුවේ දී ය. එම හමුව සම්බන්ධයෙන්...
රිය අනතුරකින්, වාහන දෙක ම ගිනි ගනී
පුවත්
February 24, 2025
වව්නියාවේ, පුන්තෝට්ටම්හි දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරුව එම වාහන දෙකම ගිනිගෙන විනාශ වී ඇතැයි වව්නියාව පොලිසිය පවසයි. අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව...
මීනගයා අනතුරින් මියගිය අලි ගණන තවත් ඉහළට
පුවත්
February 20, 2025
මීනගයා දුම්රියේ ගැටී මියගිය අලි සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (19) රාත්‍රී 11.35ට පමණ ගල්ඔය ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින්...
මීනගයා දුම්රියේ ගැටී අලි 05 දෙනකු මරුට
පුවත්
February 20, 2025
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියේ අද (20) අලුයම අලි රංචුවක් ගැටී අලි පස් දෙනකු මියගොස් ඇති බවත් දුම්රිය පීලිපැන ඇති...
රජයේ මංගල අයවැය සූදානම්, හෙට පාර්ලිමේන්තුවට
පුවත්
February 16, 2025
නව රජයේ මංගල අයවැය කෙටුම්පත අද (16) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිරීක්ෂණය කරන ලදී. එම අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
ඉන්ධන සමාගමක් ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි
පුවත් විශේෂ
February 8, 2025
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු නවතා දමා ඇතැයි වාර්තා වේ. කලින් පැවති රජය විදේශීය සමාගම්වලට මෙරට ඉන්ධන මෙහෙයුම් කටයුතු සඳහා...
විදේශ සේවයට, දේශපාලන හෙන්චයියන් එපා
පුවත් විශේෂ
February 8, 2025
රාජ්‍ය තාන්ත්‍රික ධූත මණ්ඩල සඳහා දේශපාලන පත්වීම් සිදු නොකරන ලෙසත් වෘත්තීයභාවය, කුසලතා සහ රාජ්‍යතාන්ත්‍රික විශේෂඥතාව පිළිබඳ ස්ථාපිත සම්මත නොසළකා හැර පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...
ජනාධිපති ආරක්ෂක රථයක් අනතුරක
පුවත්
February 1, 2025
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂකයන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේ දී අනතුරට ලක්ව හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. ඊයේ (31) යාපනයේ...
මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගනී
පුවත්
January 29, 2025
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (28) සවස යාපනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාර...
බස් රථ තුනක් ගැටී, 29ක් රෝහලේ
පුවත්
January 26, 2025
ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අද පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරට පත්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන...
1
...
4
5
6
...
123
Page 5 of 123
Recent articles
මරණයට අයිතියක් ඉල්ලා වසර 12ක් පුරා කළ සටන: ඉන්දියාවේ ප්‍රථම ‘අක්‍රීය අනායාස මරණයේ’ කතාව
පුවත්
March 26, 2026
ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි
පුවත්
March 26, 2026
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok