Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
වෛද්‍ය සභාවේ නම කෙළෙසා වෛද්‍ය නිලධාරී සංගමය ජනපතිට බොරු ලිපි යවලා
පුවත්
December 15, 2020
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිරයාට සාවධ්‍ය හා නොමඟ යවන සුළු කරුණු ඇතුළත් ලිපියක් යවා ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන්...
ගාල්ලේ ආසාදිතයන් තවත් ඉහළට
පුවත්
December 15, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි පුද්ගලයන් අතරින් තවත් කොරෝනා ආසාදිතයන් 07 දෙනකු අද (15) උදෑසන ලැබුණු පීසීආර් වර්තා අනුව තහවුරු වූ බව...
හින්දියෙන් ඉංග්‍රීසියෙන් කතාකරන. ඩයිනෝසරයන් ගැන දන්න නයිවල ළමයා ඇත්තට ම කවුද ?
පුවත්
December 15, 2020
මිනුවන්ගොඩ නයිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 07ක් වූ කුඩා දරුවා අසාමාන්‍ය බුද්ධිමට්ටමක් සහිත දරුවකු විය හැකියැයි වෛද්‍යවරුන්ගේ අදහසයි. එවැනි අසාමාන්‍ය බුද්ධියක් සහිත දරුවෝ වරින්...
කෑගල්ලේ පැණිය අත්හදාබැලූ, වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු 07කට කොරෝනා
පුවත්
December 15, 2020
කෑගල්ලේ පුද්ගලයකු විසින් කොරෝනා සඳහා ඖෂධයක් ලෙස හඳුන්වාදුන් පැණිය අත්හදා බලා සාර්ථක වූ බව පවසන වතුපිටිවල රෝහලේ, වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 07 දෙනකුට කොරෝනා...
මරණ 154යි. ආසාදිතයන් 33,478යි
පුවත්
December 14, 2020
කොරෝනා ආසාදිතයන් 685ක් අද (14) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත...
ගාල්ලෙන් අද ආසාදිතයන් 29ක්. ඔවුන් පදිංචි ප්‍රදේශ මෙන්න
පුවත්
December 14, 2020
ගාල්ලෙන් අද (14) කොරෝනා ආසාදිතයන් 29ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් අද දිනයේත් වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික...
විදෙස් හිමිගේ අවසන් අවස්ථාවට ගිය මාධ්‍යවේදියාට අනිසි බලපෑම්. ඡායාරූපත් මකා දමලා
පුවත්
December 14, 2020
හදිසියේ ම අපවත්වී වදාල විදෙස් හිමියන්ගේ අවසන්කටයුතු සිදුවන අවස්ථාව වාර්තාකිරීමට එහි ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට දායක සභාවෙන් දැඩි බලපෑම් එල්ලකර පොලිස් නිලධාරියකුගේ සහයෙන් ඔහුගේ කැමරාවේ...
ඉඳුරුවේ කොරෝනා පොකුරක අවධානමක්. PCR පරීක්ෂණවලට එන්නෙත් නෑ
පුවත්
December 14, 2020
ගාල්ල ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (14) කොරෝනා ආසාදිතයන් 10 දෙනකු හමුවී තිබේ. මොවුන් 10 දෙනා හඳුනාගෙන ඇත්තේ ඉඳුරුව ප්‍රදේශයේ එක් ගම්මානයක පදිංචි...
අධිවේගී පිවිසුමේ සිට රේස් පැද්ද යතුරුපැදිකරුට 90,000ක් දඩ
පුවත්
December 14, 2020
අධිවේගි මාර්ග පිවිසුම අසළ සිට කොළඹ නුවර පාරේ ධාන තරඟ පැවැත්වූ යතුරුපැදි කරුවකුට රුපියල් 90,000ක දඩයක් නියම කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා අද...
බන්ධනාගාර ආසාදිතයෝ 3,000 ඉක්මවති
පුවත්
December 14, 2020
බන්ධනාගාරයේ 3,000කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාරවල රඳවා සිටින කොරෝනා ආසාදිත පිරිස අද (14) වන විට 2,984 දෙනෙකි. ඉන් පිරිමි...
මහ මඟ දී ගිනිගත් රථය (වීඩියෝ)
පුවත්
December 14, 2020
කොළඹ බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ගමන් කරමින් තිබු මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන ඇති අතර කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුවෙන් පැමිණ එම ගින්න නිවා දමා ඇත....
සමාජ මාධ්‍යවල බෙදන බෙහෙත් වට්ටෝරු භාවිතා කරන්න එපා යැයි රජය කියයි
පුවත්
December 14, 2020
කොරෝනා වසංගතයෙන් වැළකී සිටීමට සුදුසුයැයි කියමින් සමාජ මාධ්‍ය හා වෙනත් පුද්ගලයන් විසින් බෙදාහරිනු ලබන ඖෂධ වට්ටෝරු භාවිතා කිරීමෙන් වළකින ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය...
1
...
55
56
57
...
123
Page 56 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok