Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ජා-ඇල සිටි මුණුපුරා නිවසට ආ නිසා නිරෝධායනය වූ සීයා හදිසියේ ම මියයයි
පුවත්
December 15, 2020
ස්වයං නිරෝධායනයට යොමුකර සිටිය දී මියගිය සිව්දරු පියකුගේ මරණ පරීක්ෂණයට පෙර පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට බගවනතලාව හදිසි මරණ පරීක්ෂක වර්දන් ධනලෙච්චුමි කටයුතු කළාය මෙලෙස මියගොස්...
පාසල් දැරියකට ආසාදිතයි. පාසල් හතරක් වසා දමයි
පුවත්
December 15, 2020
පාසල් දැරියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද (15) දින වව්නියාවේ පාසල් 4 කට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව...
පාසල් දරුවන් අවදානමට දමමින් සෞඛ්‍ය නීති කඩන බස්
පුවත්
December 15, 2020
ගැසට් කරන ලද සෞඛ්‍ය නීති අනුගමනය කරමින් සියලු ප්‍රවාහන සේවා පවත්වාගෙන යා යුතුයැයි රජය පවසද්දී පාසල් දරුවන් ගමන් ගන්නා මෙම බස් රථය ලක්ෂපාන සිට...
ගාල්ල නගර සීමාවෙන් අද ආසාදිතයන් 22ක්
පුවත්
December 15, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තවත් ආසාදිත පුද්ගලයන් 15ක් පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය විසින් අද (15) සවස ලබා දී තිබේ. ඒ අනුව...
බේරුවල දුම්රිය ස්ථානය කඩිනමින් යළි විවෘත කරයි
පුවත්
December 15, 2020
බේරුවල දුම්රිය ස්ථානය ඉක්මණින්ම විෂබීජහරණය කර වෙනත් දුම්රිය ස්ථානවලින් සේවකයන් ගෙන්වා දුම්රිය නැවතුමේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි අද (15) සවස ආරම්භ කළ බව දුම්රිය...
ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි ගනී
පුවත්
December 15, 2020
කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගිනිනිවන දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 09ක් යොදවා ඇති බවයි. (වීඩියෝ...
බේරුවල දුම්රිය ස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමයි
පුවත්
December 15, 2020
බේරුවල දුම්රිය ස්ථානය අද (15) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය කාර්ය සහායකයකු කොරෝනා...
කඩා වැටුණු යානයේ නියමුවා ජීවිතක්ෂයට
පුවත්
December 15, 2020
කන්තෙල් ප්‍රදේශයට අද (15) දහවල් කඩා වැටුණු ගුවන් හමුදා පුහුණු යානයේ සිටි නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. කඩා වැටුණු යානයේ හිරවී සිටි ඔහු...
වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවතට
පුවත්
December 15, 2020
වාහන අංක තහඩුවල ඒ ඒ පළාත් හඳුනාගැනීම සඳහා යොදා ඇති පළාත් අකුරු ඉවත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මේ සම්බන්ධ යෝජනාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ...
පාසල් ප්‍රාථමික-ටියුෂන්-පෙර පාසල් ආරම්භ කරන හැටි අධ්‍යාපන ඇමති කියයි
පුවත්
December 15, 2020
මේ වනවිට විවෘත කර තිබෙන සියලු පාසල්වල ප්‍රාථමික අංශ පන්ති සහ පෙර පාසල් ජනවාරි මස මුල දී ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි...
ගුවන් හමුදා යානය කන්තලේ ජනරංජන වැව ආසන්නයට කඩා වැටිලා
පුවත්
December 15, 2020
ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ සිට පියාසර කරමින් සිටිය දී අතුරුදන් වූ යානය කන්තලේ සූරියපුර ජනරංජන වැව ආසන්නයට කඩා වැටී ඇතැයි පොලිසිය පවසයි. එම යානය...
ගුවන් නියමුවන් පුහුණු යානයක් අතුරුදන්. යානය සොයා මෙහෙයුම්
පුවත්
December 15, 2020
ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගන්නා යානයක් ගුවන් යානා මෙහෙයුම් මැදිරිය හා තිබූ සම්බන්ධතාවලින් බැහැරව ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ගුවන්ට නියමු...
1
...
54
55
56
...
123
Page 55 of 123
Recent articles
මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා
පුවත්
August 28, 2026
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
පුවත්
August 28, 2026
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 28, 2026
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
පුවත්
August 28, 2026
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
පුවත්
August 28, 2026
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok