Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
සුදු රෙදි කඩක විරෝධතාව රැල්ලක් වෙයි
පුවත්
December 14, 2020
කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්තක් නොමැතිව ආදාහනය කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් බොරැල්ල කනත්තේ මායිම් වැටේ සුදු රෙදි කැබැල්ලක් ගැට ගසිමින්...
ගූගල් සේවාවල බිඳ වැටීමක්
පුවත්
December 14, 2020
ගූගල් සේවා අද (14) සවස බිඳ වැටීමකට ලක්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් ගූගල් ඊමේල් සේවාව, යූ ටියුබ් සේවාව, ගූගල් මැප්ස් ඇතුළු සීයලුම...
ගාල්ල වරාය හා පොලිසිය පිහිටි ඉඩම විකුණන්න රජයේ සූදානමක් ?
පුවත්
December 14, 2020
ගාල්ල නගරයේ ඉතාමත් වටිනා සහ වැදගත්ම ස්ථානයක් වූ ගාල්ල පොලිසිය පිටුපස හා තැපැල් කාර්යාලය පිහිටි භූමියත් ලෝක නාවික ක්ෂේත්‍රයේ මර්මස්ථානයක් වැනි වූ ගාල්ල වරායේ...
අටළුගමින් පැන්න අයෙක් පානදුරේ දී බස්වල රටකජු විකුණලා
පුවත්
December 14, 2020
කෙරෝනා පැතිරීම හේතුවෙන් හුදකලා කර ඇති අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු හොර රහසේම පැමිණ පානදුර බස් නැවතුමේ දුර ගමන් සේවා බස්රථවල රට කජු විකුණමින් සිටිය දී...
ගාල්ල නගරයෙන් තවත් ආසාදිතයන් 17ක්. බෝපේ පෝද්දලින් එක් ආසාදිතයෙක්
පුවත්
December 14, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (14) උදෑසන තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනකු හා බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිත එක් පුද්ගලයකු වාර්තා වී...
කොරෝනා ආසාදිත මෘතදේහ කොන්ක්‍රීට් වළක භූමදාන කිරීමේ යෝජනාවක්
පුවත්
December 14, 2020
කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ කොන්ක්‍රීට් යෙදූ සිමෙන්ති වළක භූමදාන කිරීමට ඇති හැකියාව පිළිබඳ සළකා බැලීම සිදුසු යැයි නියේජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය...
“ගාල්ලේ අවශේෂ කැලෑ නෑ. තියෙන්නේ සුවිශේෂී කැලෑ” – දිසා වන නිලධාරී
පුවත්
December 14, 2020
“ගාල්ල දිස්ත්‍රික්කයේ අවශේෂ කැලෑ කිසිවක් නෑ. තියෙන සියල්ල සුවිශේෂී කැලෑ. ඒ නිසා අවශේෂ කැලෑ කියලා නිදහස් කළ හැකි කිසිම භූමියක් නෑ.” යැයි ගාල්ල දිසා...
දිනමිණ මාධ්‍යවේදියා අනතුරකින් මරුට
පුවත්
December 14, 2020
කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ සිංගක්කුලිය හන්දිය ආසන්නයේ දී ඊයේ (13) රාත්‍රී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මාධ්‍යවේදියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ දිනමිණ පුවත්පතේ...
මස් නිෂ්පාදන කම්හලක් ඇමති නාමල් විවෘත කරයි
පුවත්
December 14, 2020
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඉදිකරන ලස මස් සහ මස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක් අද (13) යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් විවෘත කෙරිණි. මෙය...
ආසාදිතයන් 32,785ක් දක්වා ඉහළට
පුවත්
December 13, 2020
කොරෝනා ආසාදිතයන් 650ක් අද (13) දිනයේ වාර්තාවීම හේතුවෙන් මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32,785ක් දක්වා ඉහළ ගියේය. සුවය ලැබීමෙන් අනතුරුව අද දිනයේ රෝහල්වලින් නික්ම ගිය 489ක්...
මාතලේ පළමු කොරෝනා මරණය සමඟ අද මරණ තුනක්
පුවත්
December 13, 2020
මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන පළමු මරණය සමඟ අද (13) දිනයේ කොරෝනා මරණ තුනක් පිළිබඳ නිල දැනුම් දීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරාය විසින් සිදුකර ඇත. ඔහු උපුටා දක්වමින්...
සැරයන්වරියගේ සාදය ගම් තුනක් හුදකලා කරයි
පුවත්
December 13, 2020
පොලිස් සැරයන්වරියකගේ නිවසක පැවැති සාදයකට සහභාගී වූ පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වැල්ලව, කනව සහ සීරාදුන්න ප්‍රදේශ...
1
...
56
57
58
...
123
Page 57 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok