Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගාල්ලේ කොරෝනා මරණය ගැන විස්තර තවමත් නෑ
පුවත්
December 2, 2020
කොරෝනා ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත දේහ ඥාතීන්ට භාර නොදෙන බවත් අනිවාර්යයේ ම ඒවා සෞඛ්‍ය නිර්දේශ අනුව ආදාහනය කරන බවත් රජය පැවසුවේ මෙරට...
මෙරට දිනක දී හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයන් අද වාර්තාවෙයි
පුවත්
December 2, 2020
ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ අද (02) දිනයේ දී ය. එම සංඛ්‍යාව 858කි. මීට පෙර දිනක දී වාර්තා වූ වැඩිම...
“බුරවි” නම ලැබුණු හැටි. බුරවිට පසුව “ටවුක්ටේ” සුළි කුණාටුව එයි
පුවත්
December 2, 2020
“බුරවි” සුළි කුණාටුව මේ වනවිට ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ. මෙම සුළි කුණාටුවට භාවිතා කරන්නේ සුළි කුණාටු සඳහා මාලදිවයින විසින් ලබාදුන් නාමයකි. මාලේ භාෂාවෙන් බුරවි...
“බුරවි” ශ්‍රී ලංකා ගොඩබිමට ඇතුළු වෙයි
පුවත් විශේෂ
December 2, 2020
බෙංගාල බොක්කේ හටගත් අව පීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පත්ව ශ්‍රී ලංකා ගොඩබිමට අද (02) රාත්‍රී 8.35ට පමණ ත්‍රිකුණාමලය හා මුලතිව් අතර මුහුදු වෙරළෙන්...
බන්ධනාගාර ගැටුමේ ඡායාරූප
පුවත්
December 2, 2020
මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඡායාරූප බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම ගැටුමින් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වු අතර රැඳවියන් 106...
සුළි කුණාටුවේ පළමු මරණය වාර්තා වෙයි
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු...
සවුත්ලන්ඩ්ස් ගුරුතුමියට කොරෝනා නෑ
පුවත්
December 2, 2020
කළුබෝවිල රෝහලේ දී මියගිය ගාල්ලේ පදිංචි කොරෝනා ආසාදිත පුද්ලයාගේ බිරිඳගේ ජෛව සාම්පල ලබාගනිමින් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු...
ධීවර යාත්‍රා බේරාගැනීමට හැකිතාක් ගොඩබිමට අදින්න යැයි රජය දැනුම් දෙයි
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
“බුරවි” සුළි කුණාටුවේ බලපෑම දිවයිනේ සියලු ප්‍රදේශවලට මේ වනවිටත් දැනෙමින් පවතින බැවින් හැකිතාක් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳ...
සුළි කුණාටුව නිසා උතුරේ පාසල් වසා දමයි
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
බුරවි සුළි කුණාටු තත්වය හේතුවෙන් උතුරු උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්...
“බුරවි” සුළි කුණාටුව දැනට ත්‍රිකුණාමලයට බලපා ඇති අයුරු
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
ඇල්පිටියට තද සුළං සමඟ වැසි
"බුරවි" සුළි කුණාටු තත්ත්වය
December 2, 2020
ඇල්පිටිය කුරුඳුගහ ප්‍රදේශය තරමක තද සුළං සමඟ වැසි ඇතිවී තිබෙන බව පවසයි. ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ආරම්භ වි...
සවුත්ලන්ඩ්ස් විදුහලේ සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීම අවමයි
පුවත්
December 2, 2020
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට අද (02) සිසුන්ගේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක විය. විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරන්නේ අද දිනයේ පාසල් පැමිණ සිටියේ ශිෂ්‍යාවන් 03...
1
...
75
76
77
...
123
Page 76 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok