Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
“නිදහස නෑ” – කළුතර උද්ඝෝෂණයක්
පුවත්
February 4, 2024
“නිදහස නෑ” යනුවෙන් කලුතර මහජන කවුන්සිලය විසින් අද (04) කලුතර නගරයේ දී විරෝධතාවක් පවත්වන ලදී. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැත. උතුර දකුණ අවුලන ප්‍රචණ්ඩත්වය එපා, ජීවත්වීමේ...
සැමියා සහ පුත්‍රයා රට යද්දී, බිරිඳ නොඑන ගමන් යයි
පුවත්
January 24, 2024
තම සැමියාට සහ පුතාට විදේශගතවීම සඳහා ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළට ඇරළවා ආපසු සිය නිවෙස බලා යමින් සිටි කාන්තාවක් රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඒ...
අධිවේගයේ දී, මගී බසයක් ගිනිගෙන විනාශ වෙයි
පුවත්
January 15, 2024
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (15) දහවල් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය...
ගාලු අධිකරණය නීති විරෝධී කැණීම් කරයි. පුරාවිද්‍යාවට නීතියක් නෑ
පුවත්
January 10, 2024
ගාල්ල අධිකරණයේ ලේඛකාධිකාරීගේ ඉල්ලීමක් මත ලෝක උරුම ගාල්ල කොටුවේ පිහිටි ගල කඩා පොළොව හාරා තිබේ. 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක...
ගාල්ලේ, මහින්දය නායයයි ?
පුවත්
January 5, 2024
ගාල්ල, මහින්ද විද්‍යාලයේ දැඩි නායයාමේ තත්වයක් හටගෙන ඇති අතර ඊයේ (05) ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ පාසලේ තාප්පයක් කඩා වැටී ඇත. කෙසේ වෙතත් මෙලෙස කඩා...
හාමුදුරුවෝ “වික්ටෝරියා ලිලී” වවා නඩු පටලවා ගනිති ?
පුවත්
January 4, 2024
ශ්‍රී ලංකාවේ ජලාශ සියල්ලට තර්ජනයක් විය හැකි යෝධ ඕලු හෙවත් වික්ටෝරියා ලිලී නමැති ජලජ ශාකය දැනට වගා කර ඇති සියලුම විහාරස්ථානවලට සහ ඒවා වගාකළ...
මඩකලපුව දුම්රිය ස්ථානය, ජලයෙන් යටවෙයි
පුවත්
January 1, 2024
මහ වැසි හේතුවෙන් අද (01) රාත්‍රී මඩකලපුව දුම්රිය ස්ථානය ජලයෙන් යට වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය නොපෙනෙන තරමට ජලය පිරී...
ජනතාව අමාරුවේ දමන, ගාල්ලේ ජල සම්පාදනේ
පුවත්
December 28, 2023
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය වෙත බිල්පත් ගෙවීමට පැමිණෙන පාරිභෝගිකයෝ අද (28) දිනයේ දී ද දැඩි අපහසුතාවකට ලක්වූහ. මේ වනවිට තුන්ගුණයකට...
තරුණියන්ට ඉන්න නොදෙන, මාතර පොලිස් ලොක්කෝ
පුවත්
December 26, 2023
මාතර උයන්වත්ත ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නේවාසික ස්ථානයක නතර වී පුද්ගලික වෙළෙඳ සැළක රැකියාවේ නිරත වූ තරුණියන් දෙදෙනකු ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන නොතකමින් අත්අඩංගුවට ගත්...
සඳමඬලේ චමත්කාරය අද රාත්‍රී අහසේ දිස්වෙයි
පුවත්
December 22, 2023
සඳ වටා අද (22) රාත්‍රියේ, සඳමඬල ඉතාමත් පැහැදිලිව දක්නට ලැබිණි. සඳ වටා වළල්ලක ආකාරයෙන් පිහිටි ආලෝක ධාරාව සඳ මඬල ලෙස හැඳින්වේ අද (22) රාත්‍රී 7.00 පමණ...
“පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන් දෙමු”
පුවත්
December 21, 2023
බිංගිරිය පොලිසිය ඉදිරිපිට මාධ්‍ය වාර්තාකරණයක නිරත වූ ජාතික රූපවාහිනී වාර්තාකරු දිනෙත් කුමාරගේ කැමරා ආම්පන්න උදුරාගත් පොලිසිය ඒවාට රඳවා තබාගැනීම හේතුවෙන් ඔහුට නව උපකරණ ලබාදීමට...
ජනපති රනිල්, හෝර්ටන් තැන්නට ගොස් ඉඩම් මායිම් සොයයි
පුවත්
December 15, 2023
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද (15) හදිසියේ ම හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවූයේ ය. ඔහු එහි දී කියා සිටියේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ...
1
...
7
8
9
...
123
Page 8 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok