Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගම්පහ යටවුණේ අමුණක් කැඩිලාදැයි සැකයක්
පුවත්
June 4, 2024
දැඩි වර්ෂාවත් සමඟ ගම්පහ නගරය ඇතුළු පහත් බිම් ප්‍රදේශ රැසක් අසාමාන්‍ය ලෙස ජලයෙන් යට වී ඇත්තේ කෙටවල අමුණ කැඩී යාමෙන් යැයි සැකයක් ඇති වී තිබේ....
බදුල්ලෙන් එන කෝච්චියේ ගින්නක්, බදුලු යන කෝච්චිය පීලි පනී
පුවත්
June 3, 2024
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 පොඩි මැණිකේ දුම්රියේ එන්ජිම අද (03) හපුතලේ දුම්රිය ස්ථානය අසළ දී ගිනි ගෙන ඇති...
මහ ගංවතුරක පෙරනිමිති, විවිධ ප්‍රදේශ යට වී ඇති අයුරු මෙන්න
පුවත්
June 2, 2024
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හෙතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර ගිං ගඟ සහ නිල්වලා ගඟ ස්ථාන කිහිපයකින් ම...
ගිං ගඟ පිටාර ගලයි. ගංවතුර අවදානම ඉහළට
පුවත්
June 2, 2024
මාපලගම නගරය ආසන්නයෙන් මේ වනවිට ගිං ගඟ පිටාරගලමින් පවතින බව එහි ගොස් සිටින මාධ්‍යවේදී උපුල් මහේෂ් පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බද්දේගම අගලිය මාර්ගය ඉනිමංකඩ...
කෝච්චියක් පාර වරද්දාගෙන. මගීන් අමාරුවේ
පුවත්
May 22, 2024
කුරුණෑගල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබූ කාර්යාලයීය දුම්රිය අද (22) උදෑසන පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමෙන්තුව...
ගොඩවායේ නැව ගොඩ දාන්න, ඇමෙරිකාව අත දමයි
පුවත්
April 28, 2024
සජීව විජේවීර විසිනි, දියයට ඡායාරූප - රසික මුතුකුමාරණ ගොඩවාය මුහුදේ සිට ගොඩබිම දෙස බලන්නෙකුට නිල්වන් අහසත් හරිත පැපැ තුරුගොමුවත්, දුඹුරු පැහැති රෙන්ද්යක් ඇල්ලූ ආකාරයෙන් දිස්වන...
ජනඅරගලය සහ පොලිසිය කළුතර දී ගැටෙයි
පුවත්
March 26, 2024
ජන අරගල ව්‍යාපාරය විසින් අද (26) දහවල් කළුතර නගරයේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර එයට සහභාගී වී සිටි පුද්ගලයන් සිව් දෙනකු පොලිසිය විසින් රැගෙන ගොස් ඇතැයි...
ගාල්ලේ ගලක්, දුම්රියට කළ හදියක්
පුවත්
March 1, 2024
ගාල්ලේ මිනුවන්ගොඩ දුම්රිය බිංගේ ඇතුලේ දුම්රිය මාර්ගයේ තිබූ විශාල ගලක් වැදීමෙන් අද (01) කොළඹ බලා ධාවනය වූූ රුහුණු කුමාරී දුම්රියට දැඩි අලාභහානි සිදුව ඇතැයි...
බසයක් පෙරැළී පාසල් දරුවන් 35ක් රෝහලට
පුවත්
February 29, 2024
සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය කියයි. මෙම අනතුරින්...
මීගමුව ලෙල්ලමේ ගැටලුව, සෙල්ලමක් නොවන ලකුණු
පුවත්
February 25, 2024
මීගමුව ධීවර වෙළෙඳ මධයස්ථානය හෙවත් මීගමුව ලෙල්ලමේ පරිපාලනය සහ කළමනාකරණය කරගෙන ගිය ධීවරයන්ට එරෙහිව මීගමුව - පිටිපන ප්‍රදේශයේ මීසම් 04ක පූජකවරු සහ දේවස්ථානයේ දායකයන්...
උඩරට මැණිකේ පාර වරද්දා ගනී
පුවත්
February 18, 2024
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසළදී අද (18) සවස පීලි පැනීමකට ලක්ව ඇති බව...
මාධ්‍යයට පහරදුන් මර්වින්ට, හදිසියේ ම ප්‍රකාශනයේ නිදහස සිහිපත් වී, මිනී පෙට්ටි ඔසවයි
පුවත්
February 4, 2024
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බලය සහිත පුද්ගලයකුව සිටිය දී මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ලද මර්වින් සිල්වා අද (04)...
1
...
6
7
8
...
123
Page 7 of 123
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok