Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
දීඝවාපියේ කරඬුව ගැන රජ්ජුරුවෝ රන් සන්නසක ලියා තබලා
පුවත්
November 26, 2020
දීඝවාපී දාගැබේ දකුණු වාහල්කඩ කැණීමේ දී හමුවූ ශෛලමය මංජුසාව ඇතුළත තිබූ කරඬු කණිට්ඨතිස්ස නමින් රජවූ මළිතිස කුමරුගේ රන් කරඬුව යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෝ කියති....
GMOA වෛද්‍ය ක්රිසන්තට එරෙහිව මියගිය වෛද්‍ය තාරකත් කැඳවයි
පුවත් විශේෂ
November 26, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටිය දී මියගිය විශේෂඥ වෛද්‍ය තාරක කුසලධර්ම මහතාගේ මරණය සම්බන්ධයෙන් පිළිකා රෝග ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්‍රිසන්ත පෙරේරා සැක සහිත...
පුද්ගලික සමාගමකින් සෑදූ විදුලි වැටට හසුවී අලියෙක් මරුට (වීඩියෝ)
පුවත්
November 26, 2020
පුද්ගලික ආයතනයකි විසින් ගොවිබිම් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ඉදිකරන ලද විදුලි වැටක වැදුණු වන අලියකු අද (26) බකමූණ ඇළහැර කරඳගොල්ල ගම්මානයේ දී මියගොස් සිටියේය. වනජීවී...
කල්මුණේ සියලු පාසල් වසා දමයි
පුවත්
November 26, 2020
කල්මුණේ අධ්‍යාපන කලාපයේ පිහිටි සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් කීවාය. එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකරන...
කොරෝනා රෝගියා සමග පොර බැදූ හෙද නිලධාරියා අත්අඩංගුවට
පුවත්
November 26, 2020
වැලිකන්ද විශේෂ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ සිටි රෝගියකුට පහරදී ඇතැයි ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් පිරිමි හෙද නිලධාරියකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි. ප්‍රතිකාර ලබමින් සිටි 28...
පොලිසිය සරත් වීරසේකරට භාර දෙයි
පුවත්
November 26, 2020
විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්...
“නිවාර්” ඉන්දියාවට කඩා වදියි. වේගය පැයට කිලෝ මීටර 145යි
පුවත්
November 26, 2020
"නිවාර්" සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි වර්ෂාවක් පතිත වන බව වාර්තා වේ. ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් අද (25)...
වත්තල පුද්ගලික බැංකුවක් ගින්නකින් විනාශයි
පුවත්
November 26, 2020
වත්තල හැඳල පාරේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (26) අළුයම ගින්නකින් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. අළුයම 3.00 ට පමණ මෙම ගින්න ඇතිවී තිබෙන බවත්...
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති හදිසියේ මියයයි
පුවත්
November 26, 2020
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපිතවරයා අද (26) උදෑසන හදිසියේම රෝගාතුර වී ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඔහු එහි දී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි...
අම්බලන්ගොඩ පාසල් සිසුන් දෙදෙනාට කොරෝනා නෑ
පුවත්
November 26, 2020
මව සහ පියා කොරෝනා ආසාදිත බව හඳුනාගත් අම්බලන්ගොඩ පාසල් සිසුන් දෙදෙනාගේ සහ ඔවුන්ගේ පවුලේ අනිකුත් සාමාජිකයන්ගේ පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් රෝගීන් නොවන බව හඳුනාගෙන ඇතැයි...
කොරෝනා මරණ ගණන 96ක් දක්වා ඉහළට
පුවත්
November 25, 2020
කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ දෙකක් පිළබඳ තොරතුරු අද (24) රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. අද (24) පැය 23.30 වේලාව සටහන් කරමින්...
මැරඩෝනා දිවි ගමනට සමු දෙයි
ක්‍රීඩා
November 25, 2020
ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 60 වැනි වියේ පසු වූ මැරඩෝනා 1986 වර්ෂයේ දී...
1
...
86
87
88
...
123
Page 87 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok