Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
අම්බලන්ගොඩ පාසල් ආ දරුවන්ගේ මවටත් පියාටත් කොරෝනා
පුවත්
November 24, 2020
අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනකුගේ මවත් පියාත් කොරෝනා ආසාදිතයන් බවට වාර්තාවීම හේතුවෙන් එම සිසුන් දෙදෙනා සමග පන්ති දෙකෙහි ඊයේ...
පිල්ලෙයාන් ඇතුළු පිරිසකට ඇප ලැබෙයි.
පුවත්
November 24, 2020
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් රුපියල් ලක්ෂය බැගින්...
බණ්ඩාරගමින් තවත් ආසාදිතයන් වාර්තා වෙයි
පුවත්
November 24, 2020
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බමුණුමුල්ල තයිබර් ශාලා භූමියේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 30කට අධික පිපරිසක් සොයාගත් බව කළුතර...
රන් පැහැති මීමින්නෙක් හමුවෙයි
පුවත්
November 24, 2020
ලා දුඹුරු සහ සුදු පැහැති වර්ණයෙන් යුතු මී මින්නකු නාත්තණ්ඩිය තබ්බෝව ප්‍රදේශයේ ඉඩම ක සිටිය දී හමුවී ඇතැයි පුත්තල දිස්ත්‍රික් වනජීවී කාර්යාලය පවසයි. මෙම මී...
දිලිත් ජයවීර හා ඩයන් ගෝමස් රාජ්‍ය සේවා කොමිසමට යෝජනා වෙයි
පුවත්
November 24, 2020
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පුද්ගලික අංශයේ නියෝජිතයන් ලෙස ඩයන් ගෝමස් සහ දිලිත් ජයවීර දෙදෙනා පත්කිරීමට අද (24) යෝජනාරක තිබේ. පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසන්නේ...
වෑකඩ මහා විද්‍යාලය වසා දමයි
පුවත්
November 24, 2020
පාසලේ ගුරුවරයකු කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ සමීප ආශ්‍රිතයකු වීම හේතුවෙන් වෙන්නප්පු අධ්‍යාපන කොට්ඨාසයේ වෑකඩ මහා විද්‍යාලය අද (24) සිට සිකුරාදා දක්වා වසා දමන බව...
ජනාධිපතිට දී තිබූ සිතාසිය බල රහිත කරයි
පුවත්
November 24, 2020
මානව හිමිකම් ක්රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදන්වීමේ සිද්ධියට අදාලව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වත්මන් ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට...
වත්තල නිවාස හුදකලා කරයි. 35කට කොරෝනා
පුවත්
November 24, 2020
වත්තල, කම්කරු පාරේ පිහිටා ඇති කම්කරු නිවාස සංකීර්ණය හුදකලා කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදිත පුද්ගලයන් 35 දෙනකු මෙම නිවාස සංකීර්ණයෙන් හමුවීම...
ඊයේ (23) හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ විස්තර
පුවත්
November 24, 2020
ඊයේ (23) දිනයේ අලුතින් කොවිඩ් ආසාදිතයින් 337 දෙනෙකු හඳුනාගැනුණු අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගැණුනේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 189කි. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින්ගෙන් 335 දෙනෙකු...
මහනුවර එළවළු වෙළෙඳ පොළ වසා දමයි. මහයියාවේත් ආසාදිතයන්
පුවත්
November 24, 2020
මහනුවර මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ එළවළු වෙළෙඳ පොළ වසා දැමීමට පියවර ගත් බව සෞඛය අංශ පවසයි. අම්පිටිය සෙමනේරිය හා හල්ලොලුව ප්‍රදේශවලින් වාර්තා වූ කොරෝනා ආසාදිත...
අකුරණ ගම් දෙකක් හුදකලා කරයි
පුවත්
November 24, 2020
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙලඹගහවත්ත හා බුළුගෙහෝතැන්න යන ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොරෝනා...
කිලිනොච්චියේ පාසල් යළි වසා දමයි
පුවත්
November 24, 2020
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුපාසල් අද (24) සිට වසා දැමීමට තීරණය කළ බව දිස්ත්‍රික් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදිත අයකු බව...
1
...
89
90
91
...
123
Page 90 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok