spot_img
spot_img

පුවත්

ගාල්ලේ නිවසේ දී මියගිය පුද්ගලයාට කොරෝනා බව PCR වාර්තාවෙන් තහවුරු වේ

ගාල්ල දෙද්දුගොඩ පිදංචිව සිටිය දී මියගිය පුද්ගලයාගේ මරණය කොරෝනා ආසාදිත මරණයක් බව පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ...

එන්නත ගෙන්වීමට රජය ලෝක බැංකු ණය අපේක්ෂාවෙන්

කොරෝනා එන්නත මිල දී ගැනීම සඳා රුපියල් බිලියන 10ක ණය මුදලක් ලබාගැනීම පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ලෝක බැංකුව සමඟ...

දකුණු පළාතේ ආසාදිතයන් 639 දක්වා ඉහළට

කොරෝනා දෙවැනි රැල්ලේ ආසාදිතයන් 639 දෙනකු දකුණු පළාතෙන් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ...

කොළඹ මෝචරිය ඉඩ මදිවෙයි. අමතර ශීතාගාර පහසුකම් සපයයි

කොළඹ පොලිස් මෝචරියේ මළ සිරුරු තැන්පත් කිරීම සඳහා අමතර ශීතාගාර පහසුකම් සැපයීම ඊයේ සිදුකෙරිණි. මේ සඳහා මළ සිරුරු කල්තබාගත හැකි බාහිර අධි ශීත බහාලුමක්...

ඉඳුරුව තුන්දූව හුදකලා කරයි

ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කොට්ඨාසයේ තුන්දූව නැගෙනහිර හා තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකෙන් සමන්විත තුන්දූව ගම්මානය නැවත දැනුම් දෙනතුරු වහාම ක්‍රියාත්මක වන...

ගාල්ලේ විදුහල්පතිවරයකුටත් කොරෝනා

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසලක විදුහල්පතිවරයකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛය අංශ පවසයි. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ ඉඳුරුව තුන්දූව පාසලේ විදුහල්පතිවරයාටය. පසුගිය දිනවල එම...

කොරෝනා මරණ 171 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත මරණ 06 ක් පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) නිල වශයෙන් නිවේදනය කළේය. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි වයස අවුරූදු 39ක කාන්තාවකි....

ගාල්ලේ තුන්වැනි කොරෝනා මරණය අද දෙද්දුගොඩ

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා හේතුවෙන් සිදුවූ තුන්වැනි මරණය අද (19) දෙද්දුගොඩ දී සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර නිවසට පැමිණ නිරෝධායනය...

කොරෝනා සෑදී ගාල්ලේ නිරෝධායනයේ සිටි අයෙක් මරුට

කොරෝනා ආසාදනය වී ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබා යළි නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි පුද්ගලයකු අද (19) මියගොස්...

පොලිසියේ දී සැකකරුවකුට වෙඩි වදී

ගන්දර පොලිසියේ සිරමැදිරියක සිටි සැකකරුවකුට වෙඩි වැදී තුවාල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මධ්‍යා ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මත්ද්‍රව්‍ය...

උණවටුන විහාරයක සාමනේර හිමියෝ හදිසියේම අපවත්වෙති

උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩ සිටි 16 හැවිරිදි සාමනේර හිමිනමක් හදිසියේ ම අපවත් වී ඇතැයි පොලිසිය පවසයි. එම හිමියන් තම කුටිය අසළ ඊයේ...

ගාල්ලේ කොවිඩ් කමිටු තීරණයට නගරාධිපති එරෙහි වෙයි. සංචරණ සීමා නෑ

ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත්  ඊයේ තීරණය කළ...

Recent articles

error: Content is protected !!