Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
භික්ෂුව ඝාතනයට හේතුව, නිදන් හෑරීමේ සිද්ධියක් ?
පුවත්
January 25, 2024
මල්වතුහිරිපිටියේ විහාරස්ථානයක දී බෞද්ධ භික්ෂුවක් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ නිදන් හෑරීමේ සිද්ධියක දී පොරොන්දු වූ මුදල නොලැබීම හේතුවෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් යැයි...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට (ඡායාරූප සහිතයි)
පුවත්
January 25, 2024
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටය ආසන්න ප්‍රදේශයේ දී අද (25) අලුයම 2.00ට පමණ කිලෝ මීටර 11.1 ආසන්නයේ සිදු වූ අනතුරකින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය...
කුඩා දරුවන් තනිකර, මිත්‍යාව පසුපස ගිය දෙමාපියන් අත්අඩංගුවට
පුවත්
January 24, 2024
කුඩා දරුවන් තිදෙනකු නිවසේ තනිකර දමා මිත්‍යා විශ්වාසයක් පසුපස ගිය මාපිය යුවළක් අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය පොලිසිය පවසයි. වයස අවුරුදු 08ක්, 05ක් සහ 03ක් වූ දරුවන්...
සැමියා සහ පුත්‍රයා රට යද්දී, බිරිඳ නොඑන ගමන් යයි
පුවත්
January 24, 2024
තම සැමියාට සහ පුතාට විදේශගතවීම සඳහා ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළට ඇරළවා ආපසු සිය නිවෙස බලා යමින් සිටි කාන්තාවක් රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඒ...
ධීවරයන් 07ක් පෝරකයට
පුවත්
January 24, 2024
බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට මරණීය තුවාල සිදුකිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ ධීවරයන් 07 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
January 24, 2024
කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 6,785ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 583ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04ක් පහළ යාම...
Online ආරක්ෂණ පනත සම්මතයි
පුවත්
January 24, 2024
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් ඔන්ලයින් පනත වැඩි ඡන්ද 46කින් අද (24) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. මෙම පනත සම්බන්ධ විවාදය ඊයේ (23)...
ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ චීන පර්යේෂණ යාත්‍රාවට මාලදිවයින හා කියයි
පුවත්
January 24, 2024
ශ්‍රී ලංකාව විසින් සිය මුහුදු සීමාවට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු චීන පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන Xiang Yang Hong 03 දැන් මාලදිවයිනට...
යුක්රේන සිරකරුවන් 65දෙනකු රැගත් රුසියානු යානයක් කඩා වැටෙයි
පුවත්
January 24, 2024
යුක්රේන යුධ සිරකරුවන් 65දෙනකු රැගත් රුසියානු හමුදා ගුවන් යානයක් යුක්රේනයට මායිම්ව ඇති දකුණු බෙල්ගොරොඩ් ප්‍රදේශයේදී කඩා වැටී තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අල්ලා ගත් යුක්රේන...
පංච පුද්ගල ඝාතනයට ගත් ජීප් රිය ගාල්ලේ පන්සලක
පුවත්
January 24, 2024
බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැකකරන ජීප් රථය ගාල්ල චීනකොරටුවේ පුඤ්ඤසාර පිරිවෙන් විහාරස්ථානයේ ඇති රථ ගාලක දමා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 23, 2024
කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 8,524ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 700ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 92ක් පහළ යාම...
ගාසාවේ නිර්භීත මාධ්‍යවේදීන්
factum
January 23, 2024
සීනාත් අයුබ් විසිනි, ගාසා තීරයේ පවතින යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය (ICJ) ඉදිරියේ ඊශ්‍රායලයට එරෙහි නඩුවේ කටයුතු අතරතුර, දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් අයර්ලන්ත නීතීඥ Blinne Ní...
1
...
157
158
159
...
1,067
Page 158 of 1,067
Recent articles
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි
පුවත්
March 29, 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok