Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කරන්දෙණියේ PHI ඝාතනය කර ඇත්තේ වැරදීමකින්
පුවත්
July 5, 2024
කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඉලක්කය වැරදී යාමකින් යැයි හෙළිදරව් වී තිබේ. එම ඝාතනයට සැකපිට ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ...
තලාව OIC ට ප්‍රහාරයක්
පුවත්
July 4, 2024
තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ඊයේ (03) රාත්‍රී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ දී එහි සිටි පුද්ගලයකු තියුණු ආයුධයකින්...
මාළුවෙකු පහර දී, පුද්ගලයෙක් මරුට
පුවත්
July 3, 2024
මුහුදු මාළුවෙකුගේ පහරදීමකින් ධීවරයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ ගුරුනගර් හි පදිංචි මයිකල් කොලින් ඩිනෝ නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි. මුහුදේ මසුන් අල්ලමින් සිටිය...
නිවාස 03ක් ගිනි ගනී. දෙදෙනකු මරුට
පුවත්
July 3, 2024
වතු නිවාස පේළියක ඇති වූ ගින්නකට හසු වූ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි යටියන්තොට පොලිසිය පවසයි. යටියන්තොට, පැලැල්ලේගම ප්‍රදේශයේ නිවාස පේළියක මෙම ගින්න ඇති වී තිබෙන්නේ අද...
ශ්‍රී ලංකාව ලෝකයට වඩා, වසර 15ක් පසුපසින්
පුවත්
July 3, 2024
ශ්‍රී ලාංකික සිසුන් අනෙක් රටවල සිසුන්ට සාපේක්ෂව වසර 15ක් පමණ දැනුම අතින් පසුගාමී වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඔහු මේ බව කියා සිටියේ...
රුසියාව සහ උතුරු කොරියාව – පහසු දීගයක්ද?
factum
July 2, 2024
ආකිල් රියාස් විසිනි පුටින්ගේ උතුරු කොරියානු සංචාරය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති මාධ්‍ය මෑතකදී උමතු විය. රුසියානු අගමැති ව්ලැඩිමීර් පුටින් සහ කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ (DPRK) උත්තරීතර නායකයා...
අඟහරු ග්‍රහයාට ජීවය දෙන්න, චීනය සූදානම්
අභ්‍යාවකාශය
July 2, 2024
ඇමෙරිකාවේ මොජාවේ කාන්තාරයේ සහ ඇන්ටාක්ටිකාවේ දක්නට ලැබෙන Syntrichia caninervis වර්ගය අඟහරු ග්‍රහයා මත වැවීමට හැකි යැයි චීන පර්යේෂකයෝ පිරිසක් පවසයි. පෘථිවියේ අතිශය කටුක පරිසරවල දක්නට...
ගුරුවරුන්ට සිංදු කියන්න, පාසල වේලාසනින් වසා දමයි
පුවත්
July 2, 2024
පාලටුව ගුණරතන විද්‍යාලයේ ගුරුවරුන්ට සිත නිවන ගීත ගැයීම සඳහා හෙට (02) දිනයේ උදෑසන 10.30න් පසු පාසල වසා දමන බව වාර්තා වේ. ඉදිරි ඇසළ පොහොය නිමිත්තෙන්...
සම්බන්දන් සමුගනී
පුවත්
July 1, 2024
දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් අභාවප්‍රාප්ත වී ඇත. රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී හෙතෙම මියගියේය. මියයන විට ඔහු 91වැනි වියේ පසුවිය. දෙමළ...
BRICS, Global Equity, සහ De-Dollarization
factum
June 23, 2024
නතාෂා ගුණරත්න විසින් සංවර්ධනය වෙමින් පවතින රටක් එහි සංකීර්ණම ආර්ථික අර්බුදයට මැදිව සිටී. විරැකියා මට්ටම් ඉහල යන නමුත් උද්ධමනය තරම් වේගවත් නොවේ. ජාතික බැංකුවල විදේශ...
යොවුන් පිලේ නායකත්වය දිනුර කළුපහනට
පුවත්
June 22, 2024
එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනුර කළුපහනට පවරා තිබේ. මේ වනවිට අන්තර්ජාතික තරඟ 08කට...
පාසල් දැරියක් දෙවැනි වරටත් සමූහ අතවරයට ලක්වෙයි
පුවත්
June 22, 2024
දන්සැලකට ගිය පාසල් දැරියකට අතවර කළ, ඇගේ පෙම්වතා ඇතුළු තරුණයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ කොස්ගම පදිංචි 16 හැවිරිදි දැරියකි....
1
...
158
159
160
...
1,121
Page 159 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok