Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කතරගම දී, කිඹුල් ප්‍රහාරයකින් මරුට
පුවත්
July 7, 2024
කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට ගොස් මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයකු කිඹුලකුගේ ප්‍රහාරයට ලක්ව දියේ ගිලී මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි. මෙම පුද්ගලයාගේ අනන්‍යතාව...
78 හැවිරිදි කතකට අතවර කර, ඝාතනය කළා යැයි 17 හැවිරිදි සිසුවකු රිමාන්ඩ්
පුවත්
July 7, 2024
බලංගොඩ දොරවෙළ ඔය අසළ දී 78 හැවිරිදි කාන්තාවකට අතවර කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවකු ලබන 08 වැනි...
හිජාබයට එරෙහි, ලිංගික සමානාත්මතාව ගරුකරන ජනාධිපතිවරයෙක් ඉරාන ජනතාව තෝරාගනී
පුවත්
July 6, 2024
ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරියකු වන මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්ව ඇත. ඉරාන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2025 ජුනි මාසයේ දී වුවත් හිටපු ජනාධිපති ඊබ්‍රාහිම්...
පියුමි හංසමාලී, පඹගාලක
පුවත්
July 5, 2024
කුෂ් සහ කොකේන් තොගයක් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි නමට ලියාපදිංචි කරන...
ජනාධිපතිවරණයට වාරණයක් ඉල්ලූ පෙත්සමට එරෙහි, අතරමැදි පෙත්සම් රැසක්
පුවත්
July 5, 2024
ජනාධිපතිවරණය 2024 වර්ෂයේ දී පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක්...
ජනාධිපති ධූර කාලය දිගු කිරීමට, හදිසි පනතක් ?
පුවත්
July 5, 2024
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව එක් ස්ථානයක ජනාධිපති ධූර කාලය වසර 05ක් ලෙසත්, තවත් ස්ථානයක වසර 06ක් ලෙසත් සටහන්ව තිබීමේ ගැටලුව විසඳීම සඳහා...
යුරෝපයට යන අතරමග, 89ක් අවසන් ගමන් යයි
පුවත්
July 5, 2024
යුරෝපය දක්වා යමින් සිටි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් අප්‍රිකාව ආසන්න මුහුදේ ගිලී යාමෙන් 89 දෙනකු මියගොස් 05 හැවිරිදි දැරියක් ඇතුළු 09 දෙනකු දිවි...
සාගලගේ රථ පෙළක් වීඩියෝ කළැයි, තරුණයකු අත්අඩංගුවට
පුවත්
July 5, 2024
ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ගමන් ගත් රථ පෙළක් වීඩියෝ කළා යැයි 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය...
සමාජ මාධ්‍ය ජාලයක්, පරිශීලකයන් අතරමං කරයි
පුවත්
July 5, 2024
twiter නමින් පැවැති වත්මන් ‘X’ සමාගමට තරඟයක් ලබාදීමට ඉන්දියාවේ microblogging සමාජ මාධ්‍ය වන Koo, මිලියන ගණනක් පරිශීලකයන් අතරමං කරමින් සේවා සැපයීම අත්හිටුවීමට සැලසුම් කර...
ඊශ්‍රායල් රැකියාවලට සිදුවන දේ, ඇමති මනූෂ කියයි
පුවත්
July 5, 2024
ඊශ්‍රායලයට යැවූ පිරිස් අතරින් චෝදනා එල්ල වූ පිරිස් යළි ගෙන්වා හෝ වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ඉඩම් හිමිකරුවන් ලංකාවට...
බ්‍රිතාන්‍ය පාලනයේ වෙනසක්, නව අගමැතිවරයෙක්
පුවත්
July 5, 2024
බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයකු පත්වන බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (04) පැවැති මහ මැතිවරණයේ මේ වනවිට නිකුත් වෙමින් ඇති ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටියි. එබැවින්...
කෙහෙළියගේ පවුලේ, කෝටි 09ක ගිනුම් අත්හිටුවයි
පුවත්
July 5, 2024
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ අයට අයත් රුපියල් කෝටි 09ක වටිනාකමින් යුතු ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 03ක් තහනම් කිරීමට අල්ලස්...
1
...
157
158
159
...
1,121
Page 158 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok