Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ලිංගික ජාවාරම්කරුවන් අතර ශ්‍රී ලාංකිකයෙක්
පුවත්
July 12, 2024
මැලේසියාවේ ඉපෝ නගරයේදී සංක්‍රමණ බලධාරින් විසින්, ලිංගික සේවා සපයන බවට සැක කරන හෝටලයක් සහ විනෝදාස්වාද සපයන ස්ථන දෙකක් වටලා තායිලන්ත ජාතිකයින් 64දෙනකු ඇතුලු විදේශිකයන්...
මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්
පුවත්
July 12, 2024
කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අත්හිටුවා තිබේ. ගල්කිස්ස දිසා අධිකරණයේ හෙතෙම රාජකාරි කළ සමයේ සිදුකරන ලදැයි පැවසෙන අනීතික...
ජනාධිපතිවරණය එපා
පුවත්
July 12, 2024
ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(12) ගොනුකර තිබේ. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ අරුණ ලක්සිරි නැමැති නීතීඥවරයෙකි. එහිදී ඔහු...
අනධ්‍යයන විධායක ශ්‍රේණිය, වර්ජනය නවතා දමයි
පුවත්
July 12, 2024
තම වැඩවර්ජනය අවසන් කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් පවසයි. ඔවුන් මෙම වැඩවර්ජනය මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
පාරින්ද රණසිංහ නීතිපති ලෙස ව්‍යවස්ථා සභාව අනුමත කරයි
පුවත්
July 11, 2024
ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත් කිරීමට ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ. එම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව...
ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය හේතුවෙන් ගුවන් යානය හදිසියේ ගොඩ බස්වයි
පුවත්
July 11, 2024
ඩුබායි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ විදේශීය ගුවන් යානයක ගමන්ගත් ශ්‍රී ලාංකික කාන්තාවක හඳිසියේ රෝගාතුර වීම හේතුවෙන් පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක්...
දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයට
පුවත්
July 10, 2024
උසස්වීම් ඇතුළු නොවිසඳුණු ගැටලු කිහිපයක් සම්බන්දයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් දියත් කිරීමෙන් හේතුවෙන් අද(10) දිනයේ දුම්රිය ධාවනයට දැඩි...
වර්ජනය නොකළ අයට, වැටුප් වර්ධක සහ ප්‍රශංසා
පුවත්
July 9, 2024
වැඩ වර්ජනවලට සම්බන්ධ නොවී ජූලි 08 සහ 09 දෙදින සේවයට වාර්තා කළ විධායකසේවා නිලධාරීන් සියලු දෙනාට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට...
එක්සත් රාජධානියේ මැතිවරණය බිඳ දැමීම
factum
July 9, 2024
මිනෝලි ගුණරත්න විසිනි මෑත එක්සත් රාජධානියේ මහ මැතිවරණය දේශීය හා ජාත්‍යන්තර දේශපාලනය සඳහා සැලකිය යුතු ඇඟවුම් සහිත ගැඹුරු වෙනස්කම් ඇති කර තිබේ. කොන්සර්වේටිව් පක්ෂයේ වසර...
සියලු ලොක්කන් මැතිවරණ කොමිසමට කැඳවයි
පුවත්
July 8, 2024
ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු ප්‍රධානීන් ලබන සතියේ කැඳවා සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ...
ජනාධිපතිවරණය කල් දාන්න යැයි ඉල්ලූ පෙත්සම ඉවතට. පෙත්සම්කරුට දඩ
පුවත්
July 8, 2024
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට...
ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මරුට, ගායිකා සුජීවාට බරපතලයි
පුවත්
July 8, 2024
අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ගායිකාවක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය...
1
...
156
157
158
...
1,121
Page 157 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok